ඉන්ධන මිල යලි ඉහලට.. හෙට මිල සූත්රය ක්රියාත්මකයි..
January 9, 2019 at 3:50 pm | lanka C news
හෙට දිනයේ ක්රියාත්මක වීමට නියමිත මාසික ඉන්ධන මිල සූත්රය අනුව ඉන්ධන මිල ඉහල යනු ඇති බව අද පුවත්පත් වාර්තා කර ඇත.
ලෝක වෙලදපොලේ බොරතෙල් මිල වැඩි වීම නිසා මෙම මිල ඉහල යාම සිදුවනු ඇතැයිද සදහන්ය.
රනිල් වික්රමසිංහ මහතා අගමැති වීමෙන් පසු මුදල් ඇමතිවරයා විසින් නැවත වතාවක් ඉන්ධන මිල සූත්රය ක්රියාත්මක කිරීමට තීරණය කරන ලදී.
රනිල් කියන්නේ අවාසනාව ගෙනත් දෙන මනුස්සයෙක්. මිනිහා ගිය ටිකට ලෝක වෙලදපොලේ තෙල් මිලත් අඩු වුනා හැබයි අවා විතරයි අයෙත් වැඩි වුනා. හරියට නිකන් දයාසිරි ගිය පැත්ත පරදිනවා වගේ
ඉන්ධන මොටද අප රටෙ වාහන දුවන්ට
හෝන් ගස ගසා වෙට්ටුද දමලාම දුවන්ට
මත්කුඩු සූත්රය පනදෙයි වාහනම දුවන්ට
ඉන්ධන සූත්රය රටම විකෘති කරයි දුවන්ට
me kalakanninta nomile INDANA LEBENAWA EwEATA GEWAla GANIYAW API MARAGENA KAPIYAW
ඔන්න සමනලුනේ, ලෑස්තිවෙයල්ලා ප්රීතිය සමරන්න.