ඉන්ධන මිල යලි ඉහලට..?
May 27, 2022 at 10:40 am | lanka C news
රටේ පවතින තත්ත්වය අනුව ඉදිරි සති දෙකක කාලයෙන් පසු යළිත් ඉන්ධන මිල ඉහල දැමීමට ඉඩ තිබෙන බව සමග ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.
දැනටද තෙල් සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරන්නේ එය සීමා සහිතව බවත් වාහන සඳහාද ඉන්ධන නිකුත් කිරීමට සීමා පනවා ඇති බව ඔහු පැවසීය.
දැනට රට පුරා පෝලිම් අවසන් නොවීමටද එක් හේතුවක් වී ඇත්තේ එය බවද හෙතෙම පෙන්වා දෙයි.
දැනට ඇති තත්ත්වය අනුව සති දෙකක් ඇතුලත යළි ඉන්ධන මිල ඉහළ දැමීමට ඉඩ තිබෙන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.
Kauda mun meheyawanne kiyala pehedili. Vipaksha kaaryalaye Sita thamai maadaya hamu thiyanne
මෙ වගේ ගොන් පොස්ට් දැම්මම තව තව මිනිස්සු බැරල් වලට එකතු කරන්න පටන් ගන්නව. එහෙම නෙමෙයි පොස්ට් එක දාන්න ඕනි ලබන සතියේ මිල පහලට යනව කියල.
යකෝ ඔය යකාට ඕනි ඒක තමයි. කොවිඩ් කාලෙ පෙට්‍රල් ඉවර වෙනවා කියලා සිරසත් එක්ක එකතු වෙලා පච කෙලලා මිනිස්සුන්ව කොවිඩ් බෝවෙන්න පෝලිම් වලට ගෙන්නුවා මතකද?
Don’t worry. Petrol price will be increased by a Rupee to recover the loss and other fuel also in few rupees accordingly except Kerosene.
අපේ රටේ ඉන්නෙ පැයක් ඇඳිරිනීතිය කිව්වොත් මාසෙකට කෑම එකතු කරන උදවිය. මේ වගේ කතා තවත් කියන්න එපා. අමාරුවෙන් කියක් හරි හොයාගන තෙල් ටිකක් ගහගන්න මිනිහෙක්ටවත් ගන්න නැතිවෙන්න තෙල් එකතු කරයි කට්ටිය .
රුසියාවත් එක්ක කතා කරල මේකට ඉක්මට විසදුමක් දෙන්න. නැත්නම් ඉතින් හැමදාම ඉන්දියාව රුසියාවෙන් අඩුවට අරගෙන වැඩිමිලට ණයට අපිට දේවි. මේව මහ අපරාධ.
මූ ඕවා ඔක්කොම කියන්නෙ විපක්ෂ නායක කාර්යාලෙ ඉඳන්.
කොයි වෙලාවකවත් ඉන්ධන මිළ ඉහළ දාන බවක් කිව්වට මූ ඒකට හේතුව කියන්නෙනෑ
Country of fools for fools by fools
Kick off to the people like him in the petroleum corporation enjoing all the benifits and reduce cost
කාංචන කියනවා මට ඇසුණා තේල් ගෙන්වීමට පුද්ගළිකව පුද්ගලයින්ට අවසර දේනබව.නියමයි මේක තමයි මුන්ටත් කරගන්න අවශ්‍යය වේලා තිබුනේ එවිට මේ රාජපක්ෂ සමුහයේ පිටරට හංගන් තිබෙන රටේ මහාභාණ්ඩාගාරයේ තිබු මුදල්වලින් ගත් ඩොලර්වලින් තේල් ගෙනැවිත් රටට නැවත එමමුදල් ඩබල් කර ඩොලර් වලින්ම නිතියාණුකුලව එවුන්ගේ ගිණුමවලටම ( ඒ කියන්නේ වෙනත් නම් වලින් පවත්වාගෙන යන ගිණුම්වලට ) ගෙන්වා ගැනීමේ නියම කුට සැලසුමයි මේ කාංචනගේ මාර්ගයෙන් එළියට දැමුවේ.. එවිට එවුන්ට ඉතුමතේ මිළ ගණන් වළට තේල් අලවිකර අසීමිතව උපරිමයෙන් මුදල් සම්භාරයක් සොයා ගත හැකිවෙනවා.මහින්ද කියන්නේ කළුගල් පළා වතුර බිලා වඳුරන්ගෙන් බණ අසා නිවන් ගිය දේව දත්තයෙක්.මු ඇස් වැසුවිට මුට මැවි පෙනෙන්නේ කල මැරකම් සහා මිනීමැරුම්,දුෂ්‍ය සහා දුෂණ පමණමයි.අපිත් අසුවුනා තමයි නමුත් සත්‍ය දැනුණුවිට තවත් අනෙක් එවුන් වගේ ඌටම ලංවි උගේ ගුණ වර්ණා කරන්න තරම් ගුණමකුවෝ නෝවෙති.දැන් වැඩිපුරම 69 ලක්ෂයක් චන්දය දීපු මමත් ඇතුළු මුගේ බල්ලාටවත් සමාවක් දෙන්නේ නැහැ.එතරමටම අප්‍රියයි.Alapaluwa from**