ඉන්ධන මිල යලි ඉහලට…?

April 10, 2022 at 10:00 am | lanka C news
ඉන්ධන මිල යලි ඉහලට…?

ඉන්ධන මිල හා බදු ප්‍රතිශත ඉදිරි මාස හයක කාලසීමාවේ ඉහළ දැමීමට සිදු වනු ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරයි.

රොයිටර් පුවත් සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කරන්නේ ආසියානු සංවර්ධන බැංකුව ලෝක බැංකුව චීනය ඇමරිකාව බ්‍රිතාන්‍ය සහ මැදපෙරදිග රටවල් වලින්ද සහය ඉල්ලීමට සූදානමින් සිටින බවයි.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්රතිව්යුහගත කිරීමටත් ගෙවීමට ඇති ණය සඳහා සහන කාලයක් ඉල්ලුම් කිරීමටත් ශ්‍රී ලංකාව සැරසෙන බවත් හෙතෙම පැවසීය.

එමෙන්ම ජූලි මාසයේදී ගෙවීමට ඇති ඩොලර් බිලියනයක බැඳුම්කරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අදහස් කරන බව ඔහු කියා සිටියි.

ඉදිරි සති පහකට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන පන්සීයක ණය පහසුකමක් ඉලලුම් කිරීමටත් සැලසුම් කර ඇති බව ද හෙතෙම තවදුරටත් කියා පවසා ඇත.

174,470 views

5 Comments to “ඉන්ධන මිල යලි ඉහලට…?”

  1. BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර පිම්පියා says:

    මමනම් ඔය ප්‍රසන්නය කියන එකා දන්නේ නැ , ගමේ මිනිස්සුන්ට ප්‍රසන්න මල්ලි කියකිය පඩ ශෝව් දැම්ම ඩොමිනික් මල්ලි

    ඔන්න ලොකුමල්ලි මම පක්ශේ බලු විදියට, වාසි අතට සුපුරුදු පරිදි මරුකලා, ලොකුමල්ලි බෙලි ගෙඩි නැද්ද තුනක් විතර පුජාවකට

    ඔන්න ඩොමිනික් මල්ලි අපේ ගැනි සල්ලිවලට සාලුකයත් එක්ක පැනපි මව සිගරට් ගේන්ඩ කඩේ යවල

  2. SIRMAL UYANE-CHAMARA-PIMPI කක්කුස්සි කටා says:

    චාමරයෝ උබ කොහොමත් ගනී විකුනනවනේ ඕක කරු මාල්ලිත් කියනවා උබේ ලොකු මස්සිනා

  3. lebbe says:

    CEB රේල්ලුව ඇතුලු අනිකුත් පාඩු ලබන ආයතන පුද්ගලික කරනය කොට ආයෝජනය සදහා විදෙස්ගත ශ්‍රී ලාන්කික ප්‍රජාවට පමනක් ආරාධනා කලයුතුයි..ඩොලර් හිගයට කෙට්කාලින හා දිගු කාලින විසදුම එයයි.

  4. CEB-KUMBANDA SWARANA & BUTHA SIRIMA MANIYO says:

    ඔඉල් මිල බසල්ල දෙන්නම් අපේ දේවාලෙට එන්ඩ ඔඉල් කපුවට ලව්වා වැඩේ කරලා දෙන්නම්
    ඔම්ම්ම්ම් ඔම්ම්ම්ම්ම් ඔම්ම්ම්ම් එස්වහාආආආඅ

    • PEOPLE OF COUNTRY says:

      මොකද ගම්පහ-CEB මෑණියන්ට චුන් වෙලාද කෝ සිරිමා මෑණියෝ

Main News