ඉන්ධන මිල වැඩිකිරීමක් ඉල්ලයි…

November 27, 2021 at 3:50 pm | lanka C news
ඉන්ධන මිල වැඩිකිරීමක් ඉල්ලයි…

ඉන්ධන මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර ඇත.

ලබන වසරේ පෙබරවාරි මාසය තෙක් අඛණ්ඩව හිඟයකින් තොරව ඉන්ධන නිකුත් කළ හැකි බවද සංස්ථා සභාපතිවරයා සඳහන් කර තිබේ.

16,631 views

5 Comments to “ඉන්ධන මිල වැඩිකිරීමක් ඉල්ලයි…”

  1. තිස්ස කක්කුස්සි ආරච්චි says:

    අනේ අඩුවකට තිබුනේ එච්චරයි. ඒකත් වැඩි කරන්නකෝ ප්ලීස්. අපිට සැපේ සැපයි.

    • දාර බයිසන් says:

      පුදුම සැපක් තියෙන්නේ,දැන් තුවාලවෙලා නිසා පැට්ටෝල් ටිකක් දාගත්තම සනීපෙට තියෙයි..😂😂

  2. Chandana mahanama says:

    ලෝක වෙළෙඳපොළේ අද මේ වසංගත කාලේ අඩුම මිළ වාර්තා කලා

  3. Athula says:

    එදා වේල ටුවර්ස් 😜😜😜

  4. CNW PATHIRANA says:

    Give CPC to LIOC.

Main News