ඉන්ධන මිල වැඩිකිරීමෙන් පසු කොලඹ පාළුවට යයි..

May 27, 2022 at 3:50 pm | lanka C news
ඉන්ධන මිල වැඩිකිරීමෙන් පසු කොලඹ පාළුවට යයි..

කොළඹ නගරයට පැමිණ ජනතාවගේ කැපී පෙනෙන අඩුවක් ආසන්න දින දෙක තුනේ දී දක්නට ලැබේ.

පිටකොටුව මරදාන ඇතුළු ප්‍රදේශ රැසක වාහන ගමනාගමනය ඉතා අඩු මට්ටමකට පත්ව ඇත.

රාජ්‍ය සේවකයන් කැඳවීම සීමා කිරීමත් ඉන්ධන මිල වැඩි කිරීම, ඉන්ධන හිගය මීට හේතුව වී තිබේ.

ඉන්ධන මිල ඉහළ යාම යාමෙන් පසු බොහෝ පිරිස් තම පෞද්ගලික වාහන නිවාස වල රඳවා පොදු ප්‍රවාහන සේවා වලින් ගමන් බිමන් යාමට පෙළඹී සිටී.

මේ අතර ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පෝලිම් ද සැලකිය යුතු මට්ටමින් අඩු අඩුවී ඇත.

වෙනදා තරම් දිගු පෝලිම් නැති අතර ඉන්ධන මිල ඉහළ යාමෙන් පසුව ඉන්ධන මිලට ගැනීම ද අඩු වී ඇතැයි පිරවුම්හල් හිමියෝ කියා සිටිති.

86,377 views

13 Comments to “ඉන්ධන මිල වැඩිකිරීමෙන් පසු කොලඹ පාළුවට යයි..”

  1. උපාසක says:

    ඇතැම් භික්ෂූන් කිහිප වාරයක් පැමිණ තමන්ගේ වාහන කියමින් විවිධ වර්ගයේ වාහන වලට ෆුල් ටෑංක් ගහගෙන යනවා.. තමන්ගේ මහන්සියෙන් එදා වේල හොයං කන මිනිහට තමා සෙඩ් එකේ එවුනුත් ලෝ ටෝක් දෙන්නේ..

    • කුළඟන සමිතිය says:

      වල් බල්ල , සුවාමීන් වහන්සේලාට ඉන්ධන දුන්නා කියලා තෝ කෑගහල පවු පුරෝගෙන අවීචියට පල. නිවනට ඉක්මනින් යන්න ඕනේ පින් කුසල් තමා ඉන්ධන බොල පවුකාරයා.. තේරුම් ගනින්.. අපේ දෙමාපියන් බොරු කිව් නිසා තමා අපිත් තවම කුළඟන සමිතියේ ඉන්නේ

  2. පාඩූවට තෙල් නිකුත් කරාම මිනිස්සු කක්කුස්සි යන්නෙත් වාහනෙන්. තෙල්මේල තවත් වැඩි කරන්න. මිනිස්සු අරපිරිමැස්මට පුරුදු වේවි. භාන්ඩ මේල ඉහල ගියත්, මිනිස්සු අරපරෙස්සම ෂුරුදු වේවි.

  3. S malavige says:

    හුරේ, නියම විසදුමක් තරුණ ඇති දක්ෂ පිං ඇමති කෙනෙකු විසින් සොයා ගෙන ඇත. ජයවේවා, ලබන සැරෙත් වැඩි චන්දෙන් පක්වෙවා.

  4. mangala says:

    නියම විදියට පිරිවැය උපයාගෙන ලාභය අඩු මට්ටමක තියාගෙන තෙල් මිල පවත්වාගැනීමෙන් කාරනා කීපයක් ඉෂ්ඨ වෙනවා
    1. අත්‍යවශ්‍ය ගමන් පමනක් යාමෙන් නිකරුනේ තෙල් පුච්චන එක නතරවීම
    2. පාපැදි වලට මාරුවීමෙන් ශරීර සුවතාව වර්ධනය වීම
    3. රටේ ඩොලර් ඉතිරි වීම
    තව ගොඩක් තියෙනවා
    ආණඩුව කලයුත්තේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම

  5. Kamal says:

    ඔන්න පැතු වෙනස මල පිපිල

  6. George says:

    If parking lots could be made available close to railway stations and bus terminals outside the city people would make use of public transport rather than using vehicles to travel or enter the city.

    • George says:

      Rather than spending a lot of money on constructing roads this may be an immediate solution considering the economic situation of the country.

  7. George says:

    If parking lots could be made available close to railway stations and bus terminals outside the city people would make use of public transport rather than using vehicles to travel or enter the city. This could be an immediate solution considering the economic situation of the country.

  8. Bonny says:

    මෙව්වා නෙ විසදුම් කියන්නෙ . තව ඉන්දන මිල දෙගුණයක් කරානම් ඉන්දන වියදම් සියල්ල නවත්තල ලොකු dollar ගානක් ඉතිරි කරන්න පුලුවන් . මාරයි නෙ. කොහොමද අගමැති තුමා ගෙ ටිකිරි මොලේ .

  9. චන්ද දායක says:

    අනිත් පාරවල් නම් චක බ්ලොක් . අපේ එවුන්ට තාම තේරුම් ගිහින් නැහැ වෙන්න යන දේ. තාම ආතල් ගන්න කට්ටිය තමා වැඩි.

  10. Namal says:

    සිංහල උන්ට කන්න නැති උනත් ,බෙහෙත් නැති උනත්, වාහනේට පෙට්‍රල් ගහගෙන ලොකුවට යන්න තියෙනවා නං ඒ ඇති

    • kalukaputaa says:

      muslim ayata kiyala umbe comment eka harigassaganin namal. hingana sinhalayata eththe labbak vitharai.un
      three wheel ekakatawath salli viyadam nokarana lobayo. anna ekata muslim aya. koiweleth full aathal ekenneban inne.

Main News