ඉන්ධන මිල වැඩි කර ඇත්තේ ජනතාවගේ සංචරණ සීමා කරන්නයි…- චමුදිත
June 12, 2021 at 10:40 am | lanka C news
රජය විසින් ඉන්ධන මිල ඉහළ දමා ඇත්තේ සංචරණ සීමා නොතකමින් ජනතාව සංචරණයේ යෙදීම නිසා එය පාලනය කිරීමට විය හැකි යැයි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සඳහන් කරයි.
අද පෙරවරුවේ හිරු පත්තරේ විස්තරේ වැඩසටහන සමඟ එක්වෙමින් ඒ මහතා කියා සිටියේ දැන් ඉන්ධන මිල ඉහළ ගොස් ඇති නිසා ජනතාවට වාහනවලින් ගමන් බිමන් යාම සීමා කිරීමට සිදුවුනු ඇති බවයි.
කෙසේ වෙතත් ජනතාව මේ මොහොතේද සිටින්නේ හුස්මක් කටක් ගැනීමට නොහැකි තරමේ පීඩනයකින් බවත් ඒ මැද ඉන්ධන මිල ඉහළ දැමීම තවත් අසීරුතාවයට පත් කිරීමක් බවත් ඔහු එහිදී පැවසීය.
චමුදිත ආන්ඩුව පෙරලන්න කොන්ත්‍රාත්තුවක් බාබාරගෙන ඇති බව පැහැදිලියි .ස්ථිරයි .
ATHHA
චමුදිත රටට ආදරය කරන තැනැත්තෙක් එතුමාට අපේ ප්‍රණාමය.
චමුදිතලව අද ඊයෙ දැනගත්තු එවුන්ට තමයි මූ මාර පොරක් වෙලා ඉන්නෙ. මුගෙ කෙරුවාව දන්න අපි නිස්සබ්දව ඉන්නෙ තව මාසයක් (උපරිම දෙකක් ) යනකොට ඔය මූ වෙනුවෙන් දඟලන උන්ම මූව මතක් කළාම හැන්ගෙන තැනට එන බව දන්න නිසයි. බලමු මාස දෙකක් යද්දි මූව මතක එකෙක් වත් ඉඳීද කියලා.
හරියට හරි ටී.ඵන්.ඵල් ඵකේ ඉඳලා ඇවිත් අර සන්නා උගෙ යූ ටියුබ් චැනල් ඵකේ කිව්වා වගේ මූ හම්පඩ දේශපාළුවන්ට රෙදි නැතුව කඩේ ගිිහින් පනම් හතරක් හොයා ගත්තු ඵකෙක් ගියපාර පඹයට කඩේ ගියා .හරියට වොයිස් ඵකක්වත් නැති පොන්න සයිමෙක්…මූට ඇති ටැලන්ට් ඵකක් නැහැ මේ වෙන කොට ලංකාවෙ සැබෑ ජන මාධ්‍ය වේදියෝ නැති හින්ද …මේ වගේ ගොබ්බ පොන්නයො වැජඹෙනවා….
ඇත්ත ඇති සැටියෙන් කතාකරද්දි බොරුව පොපියනවා..කුණුහරුප විදිනවා..ජනතාවාදී නොවන කරුණකදී පවා පාලකවාදී වීම ලේසි නෑ…ඒකට උපන්ගෙයි මෝඩකමක් තියෙන්න ඔන…
Chamuditha yanu nirbeetha maadya wediyek. e bawa nodanna harak pahara gahanawa.
me anduwa rakaganda ona kiyanda saadharana hethu monawath thiyanawada? peralanda thamayi ona. peralanda deyak naa. chandayak thiyanda vitharayi ona. chamuditha podi manussaya wenuwen…
Gahen watila inna ewunta gonnu aninawa wage theeranayak. Indana aanayanaya nawathwuwanam, waahanawalin kerena sancharana sampoornayenma nawathwanna puluwan wevi!
ඒ නාටාමි මල්ලි කෝ කෝ ඇයි බං උඹ සජියා ගෙන විඩියෝවක් ගැහැවෙි නැත්තේ. නිරෝදායන නිතිය තමයි කොරෝනා හොදවුනාම තව දවස් 14ක් ස්වයං නිරෝදායනය අනිාර්යයි කෝ ඒ සජියා කෙලින්ම ගියේ පංසලටනේ
ඇයි බං ආර්යාව ගියේ කාසල් එකට එන්නත් කරනවා බලන්න .
චමුදිතය ඒ වගේ වීඩියෝවක් දාන්නම ඕනැ. මොකද 69 ලක්ෂෙ Darshanatai, Matai දෙන්නටම දැන් රෙවිල ඉන්නෙ
නෝන්ඩි වීමේ උපරිමයට ගොස් ඇති ජෙප්පන්ට අළුත් පිදුරු ගහක් දික් කරන නාට්ටාමියා.
පියුමි සෙට් එක ඉන්ධන ගහලා එව්චර දුර එක්කගෙන ගියා නේද ?
Ammapaa, muge oluwanarak welaada?
ලංකාවේ බිහිවූ පහත්ම මාද්‍ය නගර සොබිනී කවුද ඇහුවොත් දෙන්න උත්තර තිබේ.
මෛත්‍රි මෙයාගෙ බොස් නේ… එයාගෙ කාලේ ඉන්ධන වැඩි වුනේම නෑ
ලංකාවේ බිහිවුණු හොදම මාධ්‍ය නගර ශෝභිනිය සොයන ලිස්ට් එක හදමු. පලමු තැනට මගෙ අම්මෝ කී දෙනෙක් මරා ගනීද?
ටී.ඵන්.ඵල් ඵකේ ඉඳලා ඇවිත් අර සන්නා උගෙ යූ ටියුබ් චැනල් ඵකේ කිව්වා වගේ මූ හම්පඩ දේශපාළුවන්ට රෙදි නැතුව කඩේ ගිිහින් පනම් හතරක් හොයා ගත්තු ඵකෙක් ගියපාර පඹයට කඩේ ගියා .හරියට වොයිස් ඵකක්වත් නැති පොන්න සයිමෙක්…මූට ඇති ටැලන්ට් ඵකක් නැහැ මේ වෙන කොට ලංකාවෙ සැබෑ ජන මාධ්‍ය වේදියෝ නැති හින්ද …මේ වගේ ගොබ්බ පොන්නයො වැජඹෙනවා….