ඉන්ධන මිල වැඩි කලාට විරෝධය.. අගරදගුරුගෙන් නිවේදනයක්…

June 17, 2021 at 2:27 am | lanka C news
ඉන්ධන මිල වැඩි කලාට විරෝධය.. අගරදගුරුගෙන් නිවේදනයක්…

ඉන්ධන මිල ඉහළ දැමීම මොහොතේ ජනතාව පත්ව තිබෙන පීඩාකාරී තත්ත්වය අනුව සාධාරණ තීරණයක් නොවන බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් රදගුරුතුමන් සඳහන් කරන්නේ මෙම තීරණය මගින් බොහෝ දෙනෙකුගේ ජීවිත පීඩාවෙන් පීඩාවට පත්ව ඇති බවයි.

උන්වහන්සේ විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය.

15,089 views

25 Comments to “ඉන්ධන මිල වැඩි කලාට විරෝධය.. අගරදගුරුගෙන් නිවේදනයක්…”

  1. ලොකු says:

    අගරදගුරු නිකං ගොං පාට් දාන්න එපා…..ඔයත් නිකං දැං ඇල්ලෙ ගුනවංශ වගේමයි…..
    හරිම අප්පිරියයි …….
    හැම දේටම හොට දාලා නිකං නැට්ටෙ ඉදල ගොම ගාගන්න එපා…..

  2. අසරණ අපි says:

    ඔයත් ඉතින් කඩේ ගිය කෙනෙක් නේ. ඔයත් වගකියන්න ඕන මේවාට හොදේ! ආයේ ඇගබේරගන්න හදන්න බෑ.

  3. dev says:

    oba wahanse arbuda therum ganna
    janathawadee rajayak wadi karanne naa barima nam

  4. ප්ලැකනිල්පෑඩ්සජියා says:

    ඔබ තුමා දන්නා දෙයක් කරගෙන ඉන්නවාද බොර දියේ මලු බාන්නේ නැතුව ?

  5. ප්ලැකනිල්පෑඩ්සජියා says:

    ඔබ තුමා දන්නා දෙයක් කරගෙන ඉන්නවාද බොර දියේ මාළු බාන්නේ නැතුව ?

  6. Weera Wija says:

    සැහෙන කාලයක් මේ උන්නැහේ රගපාන නාටකය ගැන හොද විපරමකින් යුතුව බලා සිටියෙමි. දැන් කීමට කාලය එලභී ඇත.
    මෙයා මේ කරමින් සිටින්නේ බටහිර අධිපති වාදයේ කුමන්ත්‍රණ වලට සහයෝගය දැක්වීමකි. ඇමරිකන් එම්බසියෙන් කියන්නේ කුමක්ද, මෙයාද එයම තවත් ආකාරයකට කියමින් සිටී. මොහු යහපාලන ආණ්ඩුව පිහිටුවීමේ පුරෝගාමීත්වය දරූ අංක එකේ පුද්ගලයාය. මම උපතින් කතෝලිකයෙක් වෙමි. පල්ලිය හා කතෝලික සමාජය සමග මගේ දැඩි සම්බන්ධ කමක් ඇත. 2014 වසරේ නොවැම්බර සහ දෙසැම්බර මාස වල පල්ලියේ සෑම පුජාවක් අවසානයේදීම අපට නොකියා කීවේ සිරිසේන ට මිස මහින්ද රාජපක්ෂ මහතාට චන්දය පාවිච්චි නොකරන ලෙසය. එය එසේම විය. ඉන්පසු පාස්කු ප්‍රහාරයෙන් පසු ගලේ පහරපු බළලාට සිදුවූ දේ වැනිදෙයකට මොහුට මුහුණ පෑමට සිදුවිය. කතෝලික ජනතාවගෙන් තමනට බලවත් විරෝධතාවක් සිදුවෙයි යන සැකයෙන් යුතුව එවකට පැවති රජයට නොව සිරිසේන ජනාධිපතිට පමණක් තමාගේ විරෝධය ඍජුවම ප්‍රකාශ කළේය. එයින් නොනැවතුණු මොහු ඇල්ලේ ගුණවංශ වැනි රණසිංහ ප්‍රේමදාසගේ ඇවිදින අවතාර සමග එකතුව ජනාධිපති කොමිසමට විරුද්ධව සේ බොරු රගපැමක නිරත වුවේ රජයට විරුද්ධව මහජනතාව ගේ කැලභීමක් ඇවිලවීමේ බටහිර කුමන්ත්‍රණයේ දෙවෙනි තවත් පියවරක් ලෙසය. පහුගිය වසර තුල මොහු විසින් ජවිපෙ හා සබජ වැනි අනිකුත් බටහිර ගැති දේශපාලන පක්ෂ මගින් සමාජ ගතකරන ලද පරිසරය විනාශය , විෂ පොල්තෙල්, වරය නගර කොමිසම හා මෙකී නොකී සියලුම සටන්පාඨ වලින් කොටස බැගින් ගෙන සමාජය කැලභීමේ වියාපාරයේ කොටස්කරුවෙකු වීමේ දැඩි උත්සාහයක නිරත විය. දැන් මොහු අර අදින්නේ තවත් නාඩගමකටය. ඒ නැවු නාඩගමයි. මෙහි මුලික අඩිතාලම පහුගිය දිනක නාගානන්ද කොඩිතුවක්කු සහ අජන්තා පෙරේරා ඇතුළු කුමන්ත්‍රණකාරී NGO නඩය විසින් ආරම්භ කළේය. මෙයද ඇමෙරිකන් එම්බසියේම පිටපතකි. මොවුන් මේ ක්‍රියා කරමින් සිටින්නේ ලංකාවේ මුහුදු මාර්ග හරහා සිදුවෙමින් පවතින සියලුම සංවර්ධන වියපෘති වලට ඍජු මහජන විරෝධතාවයක් ඇති කර ඒවා හැකිනම් නවත්වා දැමීම හෝ ඒවා කල්ගත කිරීමටය. කල්ගත කිරීමේ මුලික පරමාර්ථය වන්නේ මතු දිනක ඇතිවේයැයි සිහින මවන යහපාලන ආණ්ඩුවකින් මගින් මේ වියපෘති සදහටම අහෝසි කිරීමේ යටි අරමුණු සහිතවය. මෙය ඇමෙරිකාව ප්‍රමුක බටහිර බලවේග වල මුලික අරමුණකි. කාදිනල් ගේ මේ ක්‍රියාකාරකම් පටන්ගත්තේ වරාය නගරය සැලසුම් කරන්ට පටන්ගත් දින සිටමය. එවකට වරාය නගරය වියාපෘතියට විරුද්ධව උද්ඝෝෂණය කරන්නට මීගමුවේ සහ යාපනයේ සිට ගෙන ආවේ කතෝලික මඩම් වල වාසය කරන කන්‍යා සොහොයුරියන්ය. මොහුගේ යටි හිත ගැන තවත් කීමට බොහෝදේ ඇත. අවසාන වශයෙන් කිවයුත්තේ මොහු පිටුපසින් එල්ලී සිටින සියලු බෞද්ධ භික්ෂුන් වහන්සේලාට ප්‍රවේශම් සහිතව මොහු ආශ්‍රය කරන ලෙසය. බොහෝවිට මොහු ඔවුන්ගේ සිව්රද ගලවාගෙන යන දවස වැඩි ඈතක නොවේ. යාහ්, පෙනෙන ආකාරයටනම් රට හොල්ලා ඇත. මක්නිසාද යත් හෙළුවද එලෙසම හෙලවේ.

  7. Sira says:

    මැල්කම් රංජිත් කාදිනල් පාස්කු බෝම්ඹ කතා ඉවරයි කොටෝරුව වෙන්න එපා

  8. yvonne- chul says:

    meka mulu ratama catholica karalai nawathinne – degeours man

  9. Piyadasa Yalagala says:

    We are not foolish people in Island ,having read mind of Catholic Church activities are behind by Politics of UNP & SJB of Sajith R…. The Credinal of Malcolm has shifted New politics of rise of Petrol prices is not that your issues,Cardil wanted joint New political agitation and Propaganda against SLPP govt. Church always working behind by that USA +UK and Christian ideology. They are maters of Colonies

Main News