ඉන්ධන මිල වැඩි කිරිමේ එකතුව 69යි.. එය ඉතා ලස්සන අංකයක්.. චතුර අල්විස්

June 12, 2021 at 10:00 am | lanka C news
ඉන්ධන මිල වැඩි කිරිමේ එකතුව 69යි.. එය ඉතා ලස්සන අංකයක්.. චතුර අල්විස්

ඉන්ධන සියළු වර්ගවල මිල වැඩි කිරීම්වල එකතුව රුපියල් හැට නවයක් බවත් එය ලස්සන අංකයක් බවත් දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා කියා සිටී.

අද පෙරවරුවේ දෙරණ අරුණ වැඩසටහනේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඉන්ධන මිල වැඩි වීමට සමගාමීව භාණ්ඩ හා සේවා මිල අද හෙට දින වල ඉක්මනින්ම ඉහළ යනු ඇතැයි ද ඔහු එහිදී පැවසීය.

45,767 views

24 Comments to “ඉන්ධන මිල වැඩි කිරිමේ එකතුව 69යි.. එය ඉතා ලස්සන අංකයක්.. චතුර අල්විස්”

  1. ft says:

    ජනමාධ්‍ය ආයතන දේශපාලනය නොකළ යුතුය. ජනමාධ්‍යවේදියාගේ ගෞරවය හා ස්වාධීනත්වය මෙවන්නවුන් විචාරයට පිවිසීම මගින් විනාශ වීම ඉආ කනගාටුවට කරුණකි. ජනමාධ්‍ය මාෆියා විසින් එකපාර්විකව අපහාස කිරීමේ කිරීමේ කලාව තුලින් ජනතා ආකර්ෂණය දිනාගැනීමට ප්‍රයන්ත්න දැරීම උදේ පාන්දරම නිරීෂණය වන අප්‍රසන්න සිදුවීමකි.

  2. Sugath says:

    තොපි තමා සුන්දර රටට වින කලේ ………………………දෙවියන් ඔයාලව බලාගනීවි

  3. baiya says:

    enapota hari naa. gedara giyoth chamuditha, maga hitiyoth chathura. baiyane geta weyallaa….

  4. Gamimi says:

    This guy is not a media person. He is an announcer. He mislead people many times. e. g. Kelaniya cobra, HITHUMATHE JEEVITHE etc. Any one can buy this type of people. It is useless to watch his programs.

  5. පන්දසේන නකයා says:

    මූ හම්පඩ දේශපාළුවන්ට රෙදි නැතුව කඩේ ගිිහින් පනම් හතරක් හොයා ගත්තු ඵකෙක් ගියපාර පඹයට කඩේ ගියා .හරියට වොයිස් ඵකක්වත් නැති පොන්න සයිමෙක්…මූට ඇති ටැලන්ට් ඵකක් නැහැ මේ වෙන කොට ලංකාවෙ සැබෑ ජන මාධ්‍ය වේදියෝ නැති හින්ද …මේ වගේ ගොබ්බ පොන්නයො වැජඹෙනවා….