ඉන්ධන මිල වැඩි කිරීම එලෙසමයි.. පහල දැමීමක් නෑ.. සෑම සති දෙකකට වරක් මිල වෙනස් කරනවා..- මුදල් අමාත්‍යංශය
July 7, 2018 at 9:20 am | lanka C news
පෙරේදා මාධ්‍යම රාත්‍රියේ සිට ඉහල නංවන ලද ඉන්ධන මිල ගණන් එසේම පවතින බවත් පහල දැමීම සදහා කිසිදු උපදෙසක් ලැබී නැති බවත් මුදල් අමාත්‍යංශය කියයි.
මෙම මිල ඉහල දැමමී සිදු කර ඇත්තේ කැබිනට් මණ්ඩලය විසින්ද අනුමත කර ඇති රජයේ ඉන්ධන මිල සූත්‍ර කමිටුව විසින් බවද එම කමිටුවේ ඛනිජ තෙල් අමාත්‍යාංශ ලේකම්ගේ නියෝජිතයකු සිටින බවත් මුදල් අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසීය.
එනිසා ඉන්ධන අලෙවි කල යුත්තේ මිල සූත්‍ර කමිටුවේ නිර්දේශිත මිල ගණන් යටතේ බවත් ඉදිරියේදී සතියකට වරක් ඉන්ධන මිල තීරණය කිරීමට අවධානය යොමුකර ඇති බවත් ඔහු පැවසීය.
Suththare dan Suusthiyak wela da manda…………..
අයියෝ ඕක දීපන් ළමයෙකුට හැ……..වා. ආණ්ඩුවට පිස්සුද, නැත්නම් ආණ්ඩුව පත් කර ගත්ත උන්ට පිස්සුද. නැත්නම් අපිට පිස්සුද ? හරියට බල්ලෝ වගේ පුළුවන් එකෙකුට කරන්න දෙන්නෙත් නැහැ මුන් හරියට කරන්නෙත් නැහැ.
මෙය බොහොම හොන්ද සත්ගුණවත් ක්‍රියාවකි.හැඟෙන තරමටනම් මෙම වැඩිකිරීම අල්පයකි මෙයට වඩා වැඩිකිරීම අගනේය.මක්නිසාද තවමත් 62 දෙකේ ලක්ෂයේ බත් නොබුදින පුන්නක්කු, තණකොළ, ක්‍රෝටන් ගොක්කොළ, වැනි ශාක පත්‍ර කන කකුල්දෙකේ හරකුන් සිටින බැවින්.
wakra badu thamai sarthakama krama wedaya. ada wela thiyenne melo magulak danne naithi thoththa babek ratai nayakaya weema. DB meeta wada hodai balan giyahama.
ගොනා එක පැත්තක, කරත්තේ තව පැත්තක, රෝද කොට උඩ… අහෝ! යහපාලනය…
අවුරුදු ගණනාවක් රෙ තෙල් මිල අඩු වුනා….. කිසිම සූත්‍රයක් නැහැ…..
දැන් වැඩි වෙන්න පටන් ගත්ත විතරයි….. සතියෙන් සතියට සූත්‍ර…..
අවුරුදු ගණනාවක් බොර තෙල් මිල අඩු වුනා….. කිසිම සූත්‍රයක් නැහැ…..
දැන් වැඩි වෙන්න පටන් ගත්ත විතරයි….. සතියෙන් සතියට සූත්‍ර…..
සෑම සති දෙකකට වරක් ඇන්ටි රේබීස් විද ගැන්ම මේ මයික්‍රෆෝන සූප්පු කරන අය විසින් කර ගත යුතුය.එසේ නොකොට දඩාවතේ යෑම දඬුවම් ලැබිය හැකි වරදකි.