ඉන්ධන මිල වැඩි කිරීම හෝ බදු අඩු කිරීම අනිවාර්යයි.. ඩීසල් ලීටරයකින් පාඩුව රුපියල් 30ක්…

December 4, 2021 at 10:00 am | lanka C news
ඉන්ධන මිල වැඩි කිරීම හෝ බදු අඩු කිරීම අනිවාර්යයි.. ඩීසල් ලීටරයකින් පාඩුව රුපියල් 30ක්…

ඉන්ධන සඳහා අය කරන බදු මුදල් අඩු කිරීම සඳහා මුදල් අමාත්‍යවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරන ලද බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

මිල වැඩි කිරීමක් සිදු නොකරන්නේ නම් ඉන්ධන සඳහා අය කරන බදු මුදල අඩු කර ගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවද ඔහු පැවසීය.

පසුගිය මාස 10ක කාලයේදී පමණක් තෙල් සංස්ථාව රුපියල් කෝටි 7000 ක පමණ පාඩුවක් ලබා තිබේ.

සංස්ථාව ප‍්‍රධාන බැංකු දෙකට රුපියල් කෝටි සියයකට ආසන්න ණය මුදලක්ද ගෙවීමට ඇත.

මේ වනවිට ඩීසල් ලීටරයකින් රුපියල් 30 ට වැඩි පාඩුවක් සංස්ථාව ලබමින් සිටින බව ද සංස්ථාව කියා සිටී.

කෙසේ වෙතත් ගත වූ මාසයකට වැඩි කලයේදී ලෝක වෙලදපලේ බොරතෙල් මිල විශාල වශයෙන් පහල බැස ඇති අතර බැරලයක් පවතින්නේ ඩොලර් 70ට පහලිනි.

ලෝක වෙලදපලේ බොරතෙල් මිල මෙතනින්…

20,759 views

12 Comments to “ඉන්ධන මිල වැඩි කිරීම හෝ බදු අඩු කිරීම අනිවාර්යයි.. ඩීසල් ලීටරයකින් පාඩුව රුපියල් 30ක්…”

  1. බුවනෙක says:

    yako dan ethakota IOC eka denneth paduwatada, baila thamai. CEYPETCO eka kiyanne hora guhawak,

  2. බිංකුණ්ඩා says:

    මොක්කුද යකෝ සල්ලි දෙන්නෙ නැතුව නිකන් තෙල් ගහන පරයො.

  3. Wimal Perera says:

    Please privatize these institutions , we as tax payers can not burden the perks and facilities enjoyed by the Government employees , even we have to pay for striking days of these workers. What a nonsenses ?????

  4. මාර්ටින් අයියා says:

    තෙල් සංස්ථාවේ සේවක වැටුප නං මරු 😂😂

  5. The Funeral Director says:

    මූ හැම මගුලම පොර වගේ ඉස්සෙල්ලම මාධ්‍යට කියන්න කිරිපනු ගාය තියෙන එකෙක්. පටන් ගන්නෙ ජනතාවට තියෙන කැක්කුමට වගේ පුතිරෑපයක් මවල. ඊට පැය 24 ට පස්සෙ , මිරිස් ඇට, කරපිංචා කෑලි සේරමත් එක්ක හාමුලගෙ බෙටිට ලෝනවා ඒ පැත්තෙ හිටගෙන. මුගෙ කටට කිලෝ දෙකහමාරෙ ලීක් වෙන ගෑස් සිලින්ඩරයක් ඔබන්න එකෙක් නෑනෙ ?

  6. amali says:

    ඇත්ත පවසන ගම්මන්පිල මැතිඳුනි ඔබයි අපේ අනාගත ජනපති.

  7. nadeeka says:

    ගම්මන්පිල කියන්නෙ රටේ පිනට පහල වූ නායකයෙක්.

  8. Sampath says:

    අපේ දියසෙන් කුමරු ගම්මන්පිල මැතිඳුය..

  9. nadeeka says:

    ගම්මන්පිල මහතත්යෝ මේ රට භාරගෙන හදන්න. ඔයාට විතරයි පුලුවන්.

  10. Sasi says:

    Tel padui ….nikam dila..guwan padui..nima gihin. Gamana gamane padui…nikam gihin.. widuli padui ..nikam dila……mewata waga kiyana one awurudu 72k rata karapu aththo…un hora kala madiwata pinata padi ganna pinguththarayo tikakuth bihi kala

Main News