ඉන්ධන මිල වැඩි නොකලානම් හොදයි..- නාමල්…# මිල වැඩිකල කමිටුවට නාමල්ද ආවා..- ගම්මන්පිල

June 14, 2021 at 11:20 am | lanka C news
ඉන්ධන මිල වැඩි නොකලානම් හොදයි..- නාමල්…# මිල වැඩිකල කමිටුවට නාමල්ද ආවා..- ගම්මන්පිල

ඉන්ධන මිල මේ අවස්ථාවේදී වැඩි නොකර සිටියේ නම් වඩා සුදුසු බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මෙම තීන්දුව ගැනීමට මැදිහත්වී ඇත්තේ මුදල් අමාත්‍යාංශය සහ එහි නිලධාරීන් සාකච්ඡා කිරීමෙන් පසුව බවද ඔහු පැවසීය.

නමුත් එය එසේ නොවුනා නම් වඩා සුදුසු බවත් ඒ ගැන ඉදිරි කාලයේදී ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය සාකච්ඡා කර යම්කිසි තීරණයක් ගනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඊයේ දිනයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ දිනයේ පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේ ඉන්ධන මිල වැඩි කිරීම සඳහා රැස් වූ ජීවන වියදම් කමිටුව සාකච්ඡාව සදහා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද සහභාගි වූ බවයි.

කමිටු සාමාජිකයන් සියලු දෙනාම ගේම එකගත්වයෙන් ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළ බවද ගම්මන්පිල මහතා සඳහන් කළේය.

48,777 views

26 Comments to “ඉන්ධන මිල වැඩි නොකලානම් හොදයි..- නාමල්…# මිල වැඩිකල කමිටුවට නාමල්ද ආවා..- ගම්මන්පිල”

  1. 3% ට බය බයියා. says:

    රෑට එකතුවෙලා හොරකමේ ගිහින් ,දවල්ට ප්‍රසිද්ධියේ ගහ ගන්නවා .

  2. ජිමි බේබි says:

    ඔයා විහිලු කරනවා බබා අපිත් එක්ක. මේ කොමඩි දෑන් යල් පැනලා.

  3. bolpilima says:

    මේක ගේමක් බොලව් රැවටෙන්න එපා

  4. පොඩි එකා says:

    නාමල් මැතිඳුට ජයවේවා .

    එහෙම කෙනෙක් තමයි මේ රටට දැන් ඕනෑ වෙලා තියෙන්නේ.

    කීඩා අමාත්තාංසෙ කෙලවලාම දාලා බංගලියාට ත් කිකෙට් පරදිලා
    කීඩෙකෙයො අස්සං කෙරන්නෙ නෑ හෙන වලි.

    ඒ අස්සෙ මේං එන්නත් ගැහිල්ලට හොට දැම්මා, එතනත් වලි.

    රටට ගැලපෙන තරුණ නායකයෙක්.

    බල්ල ගෙ වැඩේට තඩි බූරුවෙක් .

    ඔබයි (තැරිදාර වහල්) ජනතා පැතුම

    • truth says:

      ඉහ මොළ නැතත් කඳ බඩ ලොකු මේ ගොබිලා
      ඉහ ගෙන රට කන්න තලු මරනා හිවලා
      මහ ලොකු වියත් ගැත්තන් දෙදනින් වැටිලා
      මහ රජ එහෙයි රට නුඹටයි කී වැඳලා

  5. බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    පොහොට්ටු දෙගොල්ලො රෙදි ගලෝගන්නව. බයියෝ හිඟාකනව.

  6. janatha says:

    මුන් ඔක්කොම බබා.. කැබිනට එකේ කතා වෙලා මිල වැදිකරලා දැන් අපිව මෝඩ කරන්න හදනවා.

    ඇමති මේකට විරුද්දනම් ඉසෙල්ලම මිල අඩු කරලා ඉන්න. බොරුවට ඇක්ටින් දාන් නැතිව​.

  7. Hesh says:

    රුපියල 180 ඉදන් 200 වැඩි උනාම ඊට සාපේක්ශව තෙල් මිල වැඩි වෙන්න ඕනෙ. නැත්නම් වෙන්නේ රුපියල තව අවප්‍රමාණය වෙන්න පුලුවන්. තෙල් මිල රකින්න ගිහින් රුපියල නැති කරගන්න බැරි බව මුදල් අමාත්යාන්ශය දන්නවා. රගර් ගගහා හිටපු එවුන් දන්න ආර්ථිකයක් තියෙනවද.

  8. Fake Lawyer says:

    Muoo hithaagena inne lankawa munge Thanikarama Pawle Depalak kiyalaa…. Ekane mun Horaa kaaalaa kaaalaaa…. Apahu kohen hari mathuwelaa ayema horaa kanne…? Muge hati unath balapalla Ara pol vandurek wage…! Apita nam muwa dakkath mala paninawaaa…. Kan Goriyaaa…? Badu gahala gahala … giya paara muta trial yannath baduwak thiyannhitiye Airlanka eken Padi deegena…!

  9. bitter truth says:

    පෙරකදෝරු හොර සහතික හිඟක් නැති
    පුම්බ ගත්ත බොඩිය මිසක මොලේ නැති
    කම්බ හොරෙක් ලෙස විරුදාවලි ඇති
    නරි කෑ මල් කුමරුන් පෙරමග වඩිති

  10. Chamara says:

    Muu karana hama katawakma Mehamai. Kapati widihata janatawage patte indala kata karanawa minissunta penna owunge hita danaganna.passe karana bambuwak naha.Meyage itihase baluwoth terenawa mei gollange duushana nisa tamai ada mei rata mei tathwayata watila tiyenne kiyala.Galley talks denne mei dawas wala janadhipathi wenna sihina bala bala inna hindai.

Main News