ඉන්ධන මිල සෑම මසකම 10 වැනිදා සංශෝධනය කරන්න කැබිනට් අනුමැතිය..
July 11, 2018 at 6:48 pm | lanka C news
දේශීය වෙලදපලේ ඉන්ධන මිල ගණන් සෑම මසකම 10 වැනිදා සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබුනේ යයි කැබිනට් ප්රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
ලෝක වෙලදපලේ ඉන්ධන මිල ගණන් සලකා බලමින් මෙම මිල සංශෝධනය කිරීම නියමිත යයිද ඔහු කියයි.
කැබිනට් මණ්ඩලය ඊයේ දිනයේ රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගත් බවද ඒ මහතා පැවසීය.
yako denatamath eka petrol leetarayakin Rs 45 pamana laba ganna balu aanduwa tax dala apiwa merenna erala bawa daanne nedda?
mahindage kale pol keeyada? sahal keeyada? hema deyakma degunawela
nodokin mulu hettama
Mage mase maruwena dawasamayi ekata aran thiyenne.
The liar says fuel will come down after winter. Which winter? Australian or European. So it will never come down as when one winter is over the other starts. He was careful not to mention which as they very well know they are not going to reduce. How to run government till elections by reducing price?
වෙලදපොලේ බඩු මිල ගනන් සලකා මාසිකව වෙනස්කලහැකි ආකාරයට වැටුප් සූත්රයක් හැදියයුතුයි.