ඉන්ධන මිල සුත‍්‍රය අහෝසියි..?

September 29, 2018 at 1:20 pm | lanka C news
ඉන්ධන මිල සුත‍්‍රය අහෝසියි..?

ඉන්ධන මිල සූත්‍රය ඉදිරි අයවැයට පෙර වෙනස් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඇමරිකාවේ නිවුයෝක් නගරයේදී පැවති හමුවක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජනතාවට පීඩාකාරී ලෙස ඉන්ධන මිල සූත්‍රය බලපාන බවත් බොහෝ විවේචනද ඊට එල්ල වී ඇති බවත්ය.

ඉන්ධන මිල ඉහල යාමට රුපියල අවප්‍රමාණය වීමද බලපා ඇති බවත් කී ඒ මහතා එය ලංකාවට පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මුදල් අවප්‍රමාණය වී ඇති බවත් කීවේය.

19 views

5 Comments to “ඉන්ධන මිල සුත‍්‍රය අහෝසියි..?”

  1. කැකිරි says:

    මේකා ඇමරිකාවෙදි කිව්ව දේවල් ලංකාවට ආවම මතක නෑ. පිස්සු හුටං

    • Ane mage kata says:

      Ane ahema novei. gedarin kehelkole othala dena bath mula niwyokvaladi labenne nathi nisa oluva manyanvela vage. Ane pav. nona hitiyata kehelkola hoyanna vidiyak nahe veva. Ahe lankave thiyena iti kolavath naha neva.

  2. Gamarala says:

    Danyui mathak wela thiyenne!

  3. Neutral man says:

    සිරිසේන මට හිනාව නවත්ත ගන්න බැහෑ බ්න් උබ ඔචිච්ර මෝඞද කියල හිතනකොට.එහෙම මිල සූත්තරයක් නැහැ බං. මංගලය උභව ගොනාට අන්දගෙන ඉන්නෙ. උබනෙ ඉන්න මෝඩම සහ ලේසිම එකා පාර්ලිමේන්තුවෙ.

    උන්ට ඕන ඕන වෙලාවට මිල වැඩිකරගන්නව.

    හා උබ කියපන් ඕක උබ දැකල තිසනවද.

  4. Buddhist says:

    Me Janathipathi thumata wadak ba, Lara a Honda wadawal kappadu karanna witharai puluwan. Nathan ai mewage UNP yata pite anninne

Main News