ඉන්ධන මිල සුත‍්‍රය මංගල හෙලිකරයි.. සූත‍්‍රය ඇතුලේ තව සූත‍්‍ර ගොඩක්..

October 18, 2018 at 6:48 pm | lanka C news
ඉන්ධන මිල සුත‍්‍රය මංගල හෙලිකරයි.. සූත‍්‍රය ඇතුලේ තව සූත‍්‍ර ගොඩක්..

මෙතෙක් කලක් හෙලි නොකර තිබූ ඉන්ධන මිල සුත‍්‍රය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද දිනයේ මාධ්‍ය වෙත හෙලිදරවු කරන ලදී.

එම මිල සුත‍්‍රය අනුව බැලූ බැල්මට එතුල තවත් සූත‍්‍ර කිහිපයක් ඇති බව පෙනී යයි.

සූත‍්‍රය අනුව ඉන්ධන මිල සෙවීමට සූත‍්‍රය තුල ඇති සෙසු සූත‍්‍රයන් විසදාගත යුතු බවක් පෙනේ.

මෙරට ඉන්ධන මිල ලෝක වෙලදපලේ බොරතෙල් මිල හා ඩොලර් අනුපාතය මත තීරණය වීමට මිල සූත‍්‍රය ගෙන ආ බව කියුවත් මෙම සුත‍්‍රය අනුව එය එසේ වන බවක් නොපෙනේ.

පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවේදී මුදල් ඇමතිවරයා කියා සිිටියේ ඉන්ධන මිල සූත‍්‍රය තමනටද නොතේරෙන බවය.

සමාජ ජාලාවන්හි මෙය පලවන්නේ මෙලෙසය.

ඉන්ධන මිල = V1 සුත‍්‍රය + V2 සුත‍්‍රය + V3 සුත‍්‍රය + V4 සුත‍්‍රය

අද හදුන්වා දුන් සුත‍්‍රය මෙසේය.

634 views
Main News