ඉන්ධන මිල සූත‍්‍රය අදයි.. ඉන්ධන මිල අඩු කිරීමක්..

August 10, 2019 at 12:40 pm | lanka C news
ඉන්ධන මිල සූත‍්‍රය අදයි.. ඉන්ධන මිල අඩු කිරීමක්..

රජය විසින් හඳුන්වා දී ඇති ඉන්ධන මිල සූත්‍රය අනුව අද දිනයේ ඉන්ධන මිල තීරණය කිරීමට නියමිතය.

එසේ වුවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ අද දිනයේ මිල සංශෝධනයක් සිදු නොවන බවයි.

අද සෙනසුරාදා දිනයක් හේතුවෙන් එළඹෙන අඟහරුවාදා දිනයේදී මිල සූත්‍රය අනුව ඉන්ධන මිල නියම කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

පසුගිය මසක කාල සීමාව තුළ කාලයේදී ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩු වී ඇති නිසා මෙරට ඉන්ධන මිළ ද අඩු විය හැකි යැයි අපේක්ෂා කළ හැක.

MRP = V1 + V2 + V3 + V4 රජය විසින් හදුන්වා දී ඇති මිල සුත‍්‍රයයි.

71 views

One Comment to “ඉන්ධන මිල සූත‍්‍රය අදයි.. ඉන්ධන මිල අඩු කිරීමක්..”

  1. King Bull says:

    දෙපැත්තේ ඉන්න බල්ලො දෙන්නගෙ මූණ කොහොමද ?

Main News