ඉන්ධන මිල සූත‍්‍රය නවතී..

April 30, 2018 at 8:02 am | lanka C news
ඉන්ධන මිල සූත‍්‍රය නවතී..

මෙරට ඉන්ධන මිල තීරනය කිරිම සදහා ගෙන ඒමට යෝජනා වී තිබූ ඉන්ධන මිල සූත‍්‍රය අත්හිටුවා ඇති බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම මිල සුත‍්‍රය පසුගිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනද එය ඉදිරිපත් කර නැත.

ලෝක වෙළද පලේ බොරතෙල් මිල ගණන් අනුව මෙරට ඉන්ධන මිල තීරණය වීමට මෙම සූත‍්‍රය යොජනා කර තිබින.

28 views
Main News