ඉන්ධන මිල සූත්‍රය යලිත් ක්‍රියාත්මකයි..- මුදල් ඇමති වැඩ අරඹමින් කියයි..
December 20, 2018 at 12:00 pm | lanka C news
තමන් කලින් මුදල් ඇමති ධුරයේ සිටියදී ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලද ඉන්ධන මිල සුත්‍රය යලි ක්‍රියාත්මක කරන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.
සිය ඇමති ධුරයේ වැඩ ආරම්භ කරමින් ඔහු මේ බව කියා සිටියේය.
අද වන විට ලෝක වෙලදපලේ බොරතෙල් මිල පවතින්නේ බැරලයක් ඩොලර් 47-57 සීමාවන්වලයි.
අද බොරතෙල් මිල මෙතනින්
ravi ko mudal
Widuliya itath wadiye hoda kemak. Me para mu ganne S’puruwe Apartment ekak.
muge ammage pake mila sutraye
dan weda balamu munge
lapayata mukutha nadda pahara balla
Mudal Samanalayata.
UNP බත්බලයන්ට දැන් සතුටුයි ද ? පරණ බෙරේ ගහන්න නැවතත් පටන අරන්
දේශහිතෙෂි සිහලුනේ අවදි වේව්
ගිය ගිය තැනදී ජාතික හෙන හඬම තල ව්
සිය ගත රිහිරි ලක්බිම තෙම තෙමා හෙල ව්
එය නිදහසය සිතමින් හැර විකට ඉල ව්
දිය දද දියත නංවනු බැරි මොකද බොල ව්
”කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”
මහින්ද දුන්නට වඩා අඩුවෙන් දෙනවා කියලනෙ කිව්වෙ. දැන් දෙමුකො බලන්න
Mahinda dunnata wada aduwen tamai 2015 edan Dunne. Mahinda 175 wikunaddi megollo 121 Dunne 95 petrol. Oba tuma kawadda epadune. Nathnam mole awul welada.
mila suthraya niwaradi buddimathma karkanukulawa hithuwoth eka niwaradi kiyala hithevi.nugath kamata nikan uduburalana minissu ratak jathiyak gini thiyala vinasha karanna puluwan eka thathparayen
රිශාඩ මේකෙ මුස්ලිම් කොලනියක් කරන ඇමතිකම බාර අරගෙන…!, පකිස්තාන ,නෙවේ ලෝකෙ සේරම මුස්ලිම් උන් මේකෙ දැං පදිංචි කරන්න පුලුවන්…! මූ අයේ ගත්තොත් මේ පැත්තට එතනදි අපිට වෙනස් වෙන්න වෙනව…!ඌ හදන කොලනි සුද්ධ කරන එක මුලින්ම පටන් ගන්න ඕන…
You mongol susthare. An idiot as Fin Minister
එදත් අදත් සාමාන්‍ය පෙළ උසස් පෙළ අසමත් එවුන් තෝරාගන්න විෂයක් තමයි ඇඳුම් නිර්මාණය .එහෙවු එකෙක් රටේ මුදල් අමතිවිම කියන්නේ රටටත් කරන අපහාසයක් .මේවගේ මිනිස්සු ඉන්න ඕනා ඇමති මණ්ඩලේ නෙවෙයි ගාර්මන්ට් වල රටේ අවාසනාව කියන්නේ මෙන්න මේ ජාතියේ ගන්දබ්බයෝ රටේ ඉහළම තැනට පත්වීම
වෙනස සැපද දැන් විදපල්ලා කිරිබත් කාපු මීහරක් ටික
ඔන්න ඉතින් මාතර සුස්තර පැංන්චා වැඩ පටන් අරගෙන ජනතාවට ජංගිය ඔලුවෙන අඳවයි බේගල් ලක්ෂයක් විතර ඇදබාවී?????