ඉන්ධන, විදුලිය, ගෑස්, ජලය මිල තවත් වැඩි කරන්නැයි මහ බැංකුව දන්වයි…

May 20, 2022 at 9:20 am | lanka C news
ඉන්ධන, විදුලිය, ගෑස්, ජලය මිල තවත් වැඩි කරන්නැයි මහ බැංකුව දන්වයි…

ඉන්ධන විදුලිය ගෑස් ජලය මිල ගනන් ඉදිරියේදී තවදුරටත් ඉහළ දැමීමට මහබැංකුව විසින් නිර්දේශ කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

පරිභෝජන භාණ්ඩ හා සේවා පවත්වාගෙන යනු ලබන ආයතන පාඩු ලැබීම නිසා එවන් නිර්දේශයක් කරන්ට සිදු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ බදු ආදායමක් පහළ මට්ටමක පවතින බවද පැවසූ ඔහු රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවිමට යම් අර්බුදයක් ඇත්නම් සිදුකළ යුත්තේ රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම බවද පැවසීය.

94,346 views

22 Comments to “ඉන්ධන, විදුලිය, ගෑස්, ජලය මිල තවත් වැඩි කරන්නැයි මහ බැංකුව දන්වයි…”

  1. Tikiri says:

    Analyze the reasons behind losses of CEB, WB and other institutions.

  2. SL says:

    හැම රජයකින්ම , ඇමතියෙක් ම , රාජ්‍ය සේවයට උන්ගේ කටු කන උන් පොම්ප කළා.
    CPC,ටෙලිකොම් , ceb ,ලංගම, වෝටර් බෝඩ් ඔක්කොම කාල අන්තිමේට සෙන්ට්‍රල් බෑන්ක් එකටත් දාන්න පටන් ගත්ත

    රාජ්‍ය සේවය කාල දැම්මේ ආණ්ඩු කරපු උන්. මේ ලඟකදී ජෝනිය RDA එකට 200ක් දැම්ම කියල RDA ඉන්න එක්කෙනෙක් කීව

    අකිලගේ හෙන්චයියෝ කුරුණෑගල ඉඳල නුවරට වෙනම බස් එකක එනවා. උන් ඔක්කොම ඉස්කෝලවලට ඔබපු වැඩක් නැති රාජ්‍ය සේවකයෝ. උන්ගේ පඩි ගෙවන්නෙත් බදු සල්ලි වලින්

    • බංඩා says:

      ඒක තමයි ඇත්ත . CEB Telecm , petroleum වගේ ආයතන වල අනවශ්‍ය සේවකයන් අඩු කරන්න බැරි නම් පඩි කපන්න. ඒ අනවශ්‍ය ගෙවීම් වලට පොදු මහ ජජනතාව පලි නෑ.

  3. dev says:

    Dan etumatath baniwi

  4. නිහාල් says:

    රාජ්‍ය සේවකයන් නිසා අපි පලිද? රජයේ වාහන තිබෙන තැන නොවයෙි තියෙන්නේ. ළමයි ඉස්කොලේ යනවා, තෙල් වලට දීමනා ගන්නවා, පර්මිට් ගන්නවා, රජයෙන්ම වාහනයක් දාගෙන ගෲප් ට්‍රාන්ස්පෝර්ට් කියනවා තෙල් රජයෙන්, ට්‍රිප් යනවා තෙල් කොහෙන්ද? රජයේ සියලු ම ඉහල නිලධාරීන් හොරු තෙල් වෙදුන් සහ මහන්තත්ත කම ඉහවාහා ගිහින්. අඩුම ගානේ ලොකු නිලධාරින් මෝටර් බයිසිකල් වලවත් එන්න ලැජ්ජයි, පාගන බයිසිකලේ එයිද? මම දන්න ලොක්කෙක් මෝටර් සයිකලය තැනක හංගලා තමයි කාර්යාලයට එන්නේ. ලොක්කන් සහ ලොකුවට හිතන් ඉන්න අය බස්වල කෝච්චි වල යන දාට තමයි රට දියුණු වන්නේ. ‌හොදම විහිලුව රජයේ පොඩ්ඩන් අතින් වියදම් කරගෙන ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සහ ලොක්කන් රජයේ විදමින් ප්‍රවාහන පහසුකම් ලබාගැනීම. මේවා ට චක්‍රලේඛන නිකුත් කරගන්නේත් ලොක්කන්ම තමයි. ක්‍රමය වෙනසක් නැද්ද?

    • නුවන් says:

      රජයේ ලොක්කෝ සේවා ස්ථාන වටේම ජනප්‍රිය පාසල් වටේම රජයේ වියදමින් ම ක්වාටර්ස් හදාගෙන තමන්ගේ මට්ටමේ අය සමග බෙදාගන්නවා, නිල මැදුරු, කණිෂ්ට සේවකයන් ට හුලං නේද? සංචාරක නිකේතන හදාගන්නවා. මාණ්ඩලික අයට ලොකු හැන්ද? පොඩි අයට ප්‍රවාහනයටත් වියදම් දරාගන්න ඔන, ලොක්කන් ප්‍රවාහන වියදමක් ගන්නේ රටේ බදු මුදලින්. මෙක නවත්වන්න. වැඩට එන පඩි ගන්න හැමෝම තමන්ගේ වියදමින් ප්‍රවාහනය සලසා ගන්න. එක නීතියක්

    • ගංගා says:

      AO මහත්තුරු නෝනලාගේ සිට AD, සප්‍රලේ, සකො නිකෝ අ DD .. ඉහලට ප්‍රවාහන පහසුකම් සපයා ගන්නා ආකාරය හොයා බලමුද?

  5. ගල් ආරි says:

    ඈ බොල මී හරක් නන්දලාල්…මිනිස්සුන්ගෙ ආදායම වැඩි වෙන්නෙ නැත්තං…උන් කොහොමද ඔය වැඩිවෙන මිළ දරාගන්නෙ…ඔය කියන පාඩු ලබන ආයතන වල දූෂණය නාස්තිය නැති කරන වැඩපිළිවෙලක් හදපිය ඉස්සෙල්ලා..නැත්තං කොච්චර මිළ වැඩි කලත් ඕකුන් පාඩුයි කියන එක නතර වෙන්නෙ නෑ

    • Kaushalya says:

      Your suggestion is good. But that’s not comes under the purview of Central Bank. We need to be happy at least an independent governor has taken over the burden to address the issues and manage the monitory policy.

    • banad says:

      a bola al jinna thoge mole hoda nadda central bank governor ta karranna puluwanda aythana efficient karana eka gal musalaya

      • ගල් ආරි says:

        ඒක ඌයි මායි බලාගන්නම්…උඹ මෙතන මැද්දට පැනලා බලෙන් පු_ නොදී මාරු වෙලා පල මූසල ගෙවල කාලකන්නියා..කණ පැලෙන්න දෙන්නෙ තොට…

  6. අලජ්ජීන් says:

    මූ පොලී අනුපාත වැඩි කලේත් නැහැ. වැටුප් වැඩි වීමකුත් නැහැ. එහෙම ඉඳගෙන ආයතන පාඩු ලබනවා කියලා අපිවම කන්න හදනවා. ඇයි යකෝ බදු ආදායම අඩු කරගෙන ගජමිතුරු ව්‍යාපාරික ගොබ්බයින්ව පොහොසත් කරපු සල්ලි ආපසු අය කරගනින් අහිංසක මහජනතාව මරන් කන්නේ නැතිව.

    මුන් එකෙක්වත් කතා නොකරන්නේ, පොට්ටයෝ වගේ ඉන්නේ පසුගිය වංචා සම්බන්ධයෙන්.

    • Kaushalya says:

      Central bank oversight monitory policy not the fiscal policy. Fiscal Policy is managed by the Treasury.
      Moreover, the Governor can not be in charged to manage the corruption. That’s comes under the purview of Judiciary mechanism.
      So your comment is baseless.

      • Joker says:

        Same story since 70 odd years. It was done by that party, not us. This done by this party but not us. It’s not within our area of power. So, next time normal petty thieves might say, the robbery was done by my hand, and it’s not my responsibility. What a shame!

  7. Perera says:

    Calculate the contribution of inefficiency for cost of services of public organizations.
    Take remedial actions

  8. Felix says:

    Nandalal Danna Iti Gediyak Nehe
    IMF/WB Eka Kiyana De Hera…. Meya Grade Five Lamayakutath Kiyanna Puluwan Deyak.

  9. SURANGA says:

    පෙට්ටෝ‍ලියම් ඒකේ සීරීබී ඒකේ අනවශ්‍ය වියදම් ගැන හොයන්න

  10. sumeda says:

    stop …..

Main News