ඉන්ධන සංයුතිය වෙනස් කරලා නම් එය සාහසික අපරාධයක්…- පොහොට්ටු මන්ත්‍රී
January 15, 2022 at 10:00 am | lanka C news
ලාභ ඉලක්ක කරගෙන ඉන්ධන සංයුතිය වෙනස් කර ඇත් නම් එය සාපරාධි අපරාධයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා සඳහන් කරයි.
මෙරට ඉන්ධන සංයුතිය වෙනස් කර ඇතැයි චෝදනා එල්ල වන්නේ යැයි මාධ්‍ය විසින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙසේ කියා සිටියේය.
‘ගෑස් සංයුතිය වෙනස් කිරීම නිසා ඇති වුණ ව්‍යසනයෙන් මිනිස්සු දැන් තෙල් ගැනත් බියෙන් ඉන්නේ. ඇත්තටම ගෑස් අර්බුදය ඇති කරගත්ත එකක්.
මෙතැනදි ලාභ ඉලක්ක කරගෙන ප්‍රාථමික ආකාරයෙන් තෙල් සංයුතිය වෙනස් කරලා නම් ඒක සාපරාධී අපරාධයක්’
If the composition has been changed, it is a serious offence.
Gota must get an Investigation team to look in to the matter and take necessary action.
Also, tell the public if the composition has been changed, When, Why, By Whom & the reason….
Also let us know what action beeing taken to rectify it & also compensate damages.
වෙනස් කරලා අනිවා.
මාර ඉක්මනටපෙට්රොල් ඉවර වෙන්නෙ බයික් එකේ පවා.
නැද්ද?
ජනාදිපති පඩි ගෙවලා පත් කරපු කමිටුව මොකක්ද කිව්වෙ කියල උබ දන්නේ නැද්ද? ජනදිපතිගෙන් අහල බලපන් සන්යුතිය වෙනස් කරලද කියලද වාර්තාවෙ තියෙන්නේ කියලා.
රථ වාහන වල එන්ජින්වලට අබ සරණයි.
මේ කාලකන්නි ගස් බල්ලන් පොඩි ලාභයක් ගන්න ගිහින් රටට ලොකු අලාභයක් කරනව. ගෝටා ලිට්රෝ එකේ කාලකන්නි බෙරන්නේ මොන රෙද්දකටද ?
ගෝටට චන්දෙ දුන්නේ වැරදි කරන උන්ට දඬුවම් දෙන්න. ඒවා කරපන්
වාහනයක එන්ජින් එකක් වත් ගියොත් පාර්ලිමේන්තුව ඉස්සරහට ගිහින් නවත්තපල්ලා. කාලකන්නි බල්ලෝ තොපිට හෙන හත වදින්න ඕනේ
රට රකින අපේ විරුවා..
කතිරෙ ගහපු අයටම අරින එකෙක් වේ නම්..
ඒ ඔබයි නියම ගුණමකු වා …//
ආ දැන් තාලෙට කියමු බලන්න.
Bike එකේ කලින්වගේ පෙට්‍රල් වැඩකරන්නේ නෑ, මේ ලඟදි ඉඳන් තමයි මේක වූනේ.
Thawa thawath apita arinna Sir, apita aulak na apiwa maruwath api wahallu
ඔව් වෙනස් කරල මම එකට මූණ දුන්නා ඉන්ජෙක්ටර් බ්ලොක් වෙල මට දාන්න වුනා.. වියදම රු. 16000.00 මෙවට හෙන ගහනව මුන්ට..
රට රකින අපේ විරුවා..
කතිරෙ ගහපු අයටම අරින එකෙක් වේ නම්..
ඒ ඔබයි නියම ගුණමකු වා …//
ආ දැන් තාලෙට කියමු බලන්න.
If the quality of petrol has been changed, it’s a very serious offence. I too noticed the distance what you can run from a liter has dropped down. Over to H E the President for his kind consideration.