ඉන්ධන සදහා වූ බදු ඉහල දැමේ..

April 24, 2020 at 4:40 pm | lanka C news
ඉන්ධන සදහා වූ බදු ඉහල දැමේ..

රජය විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ආනයන තීරු ගාස්තුව වැඩි කර ඇත.

එය මාස දෙකක පමණ කාලයක් සඳහා බලපැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 15ක් වූ තීරු බද්ද රුපියල් 49 දක්වා ඔක්ටේන් 92 වර්ගය පෙට‍්‍රල් ලීටරයකට මෙතෙක් පැවති රුපියල් 5ක තීරු ගාස්තුව රුපියල් 50ක දක්වාද ඉහල දමා ඇත.

රුපියල් 20ක් ලෙස සුපිරි ඩීසල් ලීටරයක් සදහා පැවති බද්ද රුපියල් 40 තෙක් ඉහල දමා ඇත.

සාමාන්‍ය ඩීසල් ලීටරයකට රුපියල් 25 ක බද්දක් ද පනවා තිබේ.

මේ වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉතිහාසය අවම අගයන් වාර්ථා කරයි

73,605 Viewers

20 Comments to “ඉන්ධන සදහා වූ බදු ඉහල දැමේ..”

  1. dev says:

    good nathanam indian oil karaya laba labanawa
    corona walin wena paduwa mekenwath poddak adu karaganna.

    • APerera says:

      No. When the oil price dropped, the Government imposed a special tax for Indian Oil Company (IOC) so that the excess profit is being paid to the Government. No additional profit for IOC.

      However, the Government had promised repeatedly that the fule price will not be changed for next 02 years…..!!!!!

      Jaya Wewaaaaaaa……..!!!!!!!!!!!!!!!!!!

      • රටට හිතැති says:

        නියම ක්‍රියාමාර්ග නියම වෙලාවට ගන්නා ඉතාම බුද්ධිමත් නායකයෙක් ලැබීම ගැන අපට සතුටුයි.

      • Maha Kalu Sinhalaya says:

        See the difference. When previous government maintained the same price for over three years these pohottu members scolded them showing that lowering fuel prices encourage everyone to travel with their vehicles cause accidents. But now are justifying this bloody decision shamelessly. If IOC is the reason why can’t they impose a tax on them?
        BY LOGIC…
        No capability but appears as capable. Now are doing every possible nonsense without knowing where to shoot. But unfortunately there are millions of followers agree with them whatever they do…

    • සාධාරණ මිනිසා says:

      අද තිබුනෙ පොහොට්ටු ආණ්ඩුවක් නෙමේ නං උඹ ඕක ඔහොම කියනවද ?

      • ටොයිබයියා says:

        මිළ අඩුනොකරයිනම් මෙය කළ යුතුයි. නොඑසේනම් අධික ලාබයක් IOC එකට යනවා.

  2. Milton says:

    Baduma thama

  3. කළු-තර says:

    අශ්වයා ගිහින් ගොඩක් කල් …..

  4. Jayanath says:

    Mata Mey badu pahadili naha

  5. Ela Pausi says:

    Good move

  6. Poosa says:

    මේකම UNP ආණ්ඩුවෙන් කරානම් මේ වෙලාවේ දැකගන්න තිබ්බා, මොලකරැවන්ගේ කට…..

  7. Alapaluwa says:

    මිනිස්සු ට්‍රිප් යනඑක අඩුකරන්නයි මේ බද්ද වැඩිකළේ
    ගම්මන්පිළ

    • DD says:

      ඇයි තාම ගම්මන්පිල මහතාගේ කතාව තේරුනේ නැද්ද බූරුවො? ට්‍රිප් යන්න පුලුවන් කාලයක්ද මේ. ගම්මන්පිල මහතාගේ දුරදක්නා ප්‍රකාශයක්

      • aniwa says:

        aniwa macho, gammanpila sir for the foreign ministry. We need to double the fuel price.
        jaya wewa gota sir, appachchi forever.

  8. Jayanath says:

    IOC ekatda Mey badu gahala thiyenney

  9. RNY says:

    NEYAMAE POHOTTUWATA CHNDE DEMU.

  10. Kaduwela silva says:

    ඉන්දියානු ඔයිල් සමාගම උපරිම තොග රැස් කරන කල් ඉදලා බදු පැනෙව්වා. එසේ පමා කලේ කාගේ උවමනාවටද. බැලුවාම කවුරුත් එකයඉ

    • Namal says:

      කොමිස් ගැහුවොත් පුද්ගලික ගිණුමට
      බදු ගැහුවොත් රජයට
      ඒකයි ඕක කරන්න ටිකක් මාස 3,4ක් ගියේ

  11. හිටන්ගෙදර අප්පුහාමි says:

    ඇයි IOC ව්‍යාපාරය රජයට පවර ගන්න බැරිද. උන් නිකන්ම අපේ සල්ලි පිටට අරන් යනවා. රට තුල නිෂ්පාදනයක් නොකරම, රටට විදේශ විනිමය ගෙන ඒමකින් තොරවම. මේක උන්ගේ රටද.