ඉන්ධන හල් ඉදිරියේ දීර්ඝ පෝලිම්.. ජනතාව ඉන්ධන රැස් කරති..

November 16, 2021 at 8:40 am | lanka C news
ඉන්ධන හල් ඉදිරියේ දීර්ඝ පෝලිම්.. ජනතාව ඉන්ධන රැස් කරති..

ඊයේ පස්වරුවේ සිට රට පුරා ඉන්ධනහල් බොහොමයක දීර්ඝ පෝලිම් දක්නට ලැබුණි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග ඉන්ධන හිගයක් ඇතිවෙතැයි ජනතාව ඉන්ධන එක්රැස් කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී තිබිණි.

වාහන වලින් සහ වෙනත් භාජන රැගෙන පැමිණි පිරිස් ඒවාට ඉන්ධන ලබාගනු දක්නට හැකිවිය.

ඇතැම් ඉන්ධන හල් වල තොග අවසන් වූ බව ද වාර්තා විය.

24,410 views

5 Comments to “ඉන්ධන හල් ඉදිරියේ දීර්ඝ පෝලිම්.. ජනතාව ඉන්ධන රැස් කරති..”

  1. Chamil Ananda says:

    ape minissunam hadanna bah kawadawath man hithanne pi kiwata litracy rate more that 90% kiyala most of the these guys do not have common sense…

    • Sam says:

      That is your level of intelligence. People do not trust the government for the obvious reason. Do you trust SL Gov?

    • නුවන් says:

      මෝඩයෙක් වෙන්න එපා හරකො ඔහොම පශ්චාත් බාගය දෙන්නේ ඇයි ආණ්ඩුවට

  2. dev says:

    මාද්ය වගකියන්න ඔන මෙකට. විශෙශයෙන් බ්‍රෙකින් නිවුස් දන උන්. තෙල් තියන්ව වහල තියෙන්නෙ පිරිපහදුව.එත් මුන් විශෙශයෙන් විපක්ශයටඔන ශෙඩ් වල හරි තෙල් ඉවර කරල පොඩි ශොව් එකෙක් දාන්න. අනික මෙ කලෙ පිරිපහඩුව වෙනස් කරන්න ඔන පොඩ්ඩක්. ලබන අවෘද්දෙ ඉන්දල එන්නෙ ඔමාන තෙල්.

    • Jayashantha says:

      ඕමාන ආන්ඩුව කියල තියෙනවා ගංකබරයා කියන් විදියට උන් ලංකාවට ණය දෙන්න බෑ කියල ණය ඕනෑම නම් මූල්‍ය අරමුදලන් guarantee එකක් ඕන කියල
      නොදන්න රෙද්ද වල් කතා කරන්න එපා
      තොපි වගේ උන් රාජපක්ෂ කියන ඕන බේගලයක් විශ්වාස කරනවා

Main News