ඉන්ධන හා ගෑස් මිල අඩු කරයි…

August 1, 2022 at 12:40 pm | lanka C news
ඉන්ධන හා ගෑස් මිල අඩු කරයි…

ලිට්රෝ සමාගම විසින් අලෙවි කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට බලාපොරොත්තු සුදානම් වෙයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරන්නේ එළඹෙන 05 වැනිදා සිට මෙම මිල අඩු කිරීම සිදු කරන බවයි.

මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ද සැලකිය යුතු මට්ටමකින් අඩු වනු ඇතැයි වාර්තා වෙයි.

සෑම මසකම පළවෙනිදා සහ පහළොස් වැනිදා සිදුකරන මිල සංශෝධනයට යටත්ව මෙම මිල පහත දැමීම සිදු වන්නේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලට සමානුපාතික වන ලෙසයි.

37,919 views

6 Comments to “ඉන්ධන හා ගෑස් මිල අඩු කරයි…”

  1. samith himi says:

    Show your colours Ranil. Don’t allow. Gota to come back. Kapati rajapaksala. Obath. Marayi

  2. කුනුගද NGO-ලප-කුමරය says:

    අඩෝ අඩෝ අඩෝ රටේ ප්‍රශ්න අඩු උනොත් අපේ NGO එකේ බුසිනේස්ස් සහ අදායම් බහිනවා
    බදු මිල අඩු කරනවර විරුද්ධව අර-ගල කරව් වහා වටලව්

  3. Consumer says:

    Good news.. But don’t tell the country that Litro is running at a loss ….

  4. Baby says:

    මොන ලියුම්ද ඇමැති කමක් දුන්නම් නැට්ට පස්සේ ගහගෙන ඉදි