ඉන්ධන හොරකම් කල ත්රීවිලයක් විදුලි කණුවක එල්ලයි..
June 30, 2022 at 11:20 am | lanka C news
රාජගිරිය ඔබේසේකරපුර ප්රදේශයේදී ත්රිරෝද රථයක් විදුලි කණුවක එල්ලා තිබෙනු දක්නට ලැබිණි.
වාහන වල ඉන්ධන සහ බැටරි සොරා ගන්නා බව කියන මෙම ත්රිරෝද රථයට දඬුවමක් ලෙස මෙම ක්රියාව කර ඇති අතර ඒ බව දැක්වෙන සටහනක්ද එල්ලා ඇත.
ජනතාවගේ බදු මුදල් හොරා කාපු රාජපක්ෂලාට ඔය ඉරණම ලගදීම හම්බ වෙයි ජේවිපි ආණ්ඩුවක් යටතේ .
ජේ.වී.පී ආණ්ඩුවක් එන්න තව අවුරුදු කී දාහක් යාවිද බං. දැන් ඉන්නෙ තුන් දෙනයි, එන ඡන්දෙන් උපරිම 15 ගනී.
සම්පුර්ණ කථාව ඇත්ත මසුරං කථාව.ඇයි මුන් හිටියේ නැද්ද දශක ගනානක් පාර්ලිමේන්තුවේ කළේ කුමක්ද කරපු ලබ්බක් නැහැ බොරුවට ෂෝ දාලා අන්තරේ අයව බිල්ලට දීලා එවුන් පාර්ලිමේන්තුවේ නිහඬව සිටිනවා.කෝ මුන් එකෙක්වත් කථා කළාද නිරුපමා ඇලන්ග තිබෙන මුදල්? තව කෝපන දේවල් වුණාද පාර්ලිමේන්තුවේ කෝ එක්කෝ මුන් මග හරිනවා නැතිනම ඇත ඔසවනවා.අරහේ අන්තරේ එවුන් සහා රටේ ජනතාව බිල්ලට දීලා.මුන් කලකන්නියින් එන්න ඕනේ අලුත්ම පක්ෂයක් මේ 225+ 1 නැතිව.Alapaluwa
එන මැතිවරණයේදී වැඩි ආසන ලබා ගන්නේ ජාතික ජන බල වේගයයි.
ජෙවීපී ආන්ඩුවක් එනකම තව අවුරුදු දාහක් විතර බලන් ඉඳපන්. සදහටම පොහොට්ටු ආන්ඩු තමා.
Pohottuth epa..minee maru, gini hanuman, navaka wada jvp merayoth epa..
Aah pthaanoth epa!!!
JVP කියන්නේ කප්පං වලින් යැපෙන සමාගමක්. උන් හොරු අල්ලයි කියල හිතෙන එවුන්ට වෙන්නේ ගෝඨාභය රට හදයි කියල හිතපු ගොන්නුන්න්ට වෙච්ච එකේ අනිත් එක. ලංකාවේ පාඩමක් ඉගෙන ගෙන නැත්තේ 3% JVP ආණ්ඩුවක් අවා නම් ඉතුරු 3%ටත් පාඩමක් ඉගෙනගෙන රටම පාඩම් උගත් පරපුරක් ලෙස දිවුණු වෙන්න පුළුවන්.
ජනතාව ඉස්සරවෙලාම එල්ලන්නෙ උන්ව.උන් පක්ෂ අරමුදල විගණනය කරල නෑනෙ.
HANG RAJAPAKSHA FAMILY !
lankawe minissu hari wenas. horakan karana hamotama mehema karanan barida
ආ ඒකට මොකද වීල් එක නෙ එල්ලුවෙ. හොරාව එල්ලුවෙ නෑනෙ.
ගොං හරක් දැං පර්ලිමේන්තුව එල්ලයි.
රාජපක්ෂ වරුන්ට ප්රශ්න යක් නෑ.
පොහොට්ටුවට ජය නියතයි
පුටානොට හුලං
අමාතක කරන්න එපා මැතිසබේ කම්බා හොරු..
හොරට සනීපෙට ඉන්න දීලා ත්රි වීල් එක පරිස්සමට එල්ලුවෙ මිනිස්සුන්ට පොඩි චූන් එකක් දීලා රවටන්න කියලා හිතෙනවා. මොකද ඕක කරපු කට්ටිය මැයි මාසෙදි කලේ ගිනි තියන මරන එකනෙ. එකපාරටම දාපු අහිංසක සෝබනේ ගැන සැකයි.
Eka thamai pohottuwe inna serama ata deken elluwanam meeta wada supiri