ඉන්නවා නම් කට වහන් හිටු.. නැත්නම් යනු.. මොල් කලන්තෙ හැදුනු ශ්ර්රිලනිප ඇමතිලාට එජාපය කියයි.. [Video]
December 24, 2016 at 3:00 pm | lanka C news![ඉන්නවා නම් කට වහන් හිටු.. නැත්නම් යනු.. මොල් කලන්තෙ හැදුනු ශ්ර්රිලනිප ඇමතිලාට එජාපය කියයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/10/UNP.jpg)
ආණ්ඩුවේ සිටිනවා නම් ආණ්ඩුව විවේචනය නොකර සිටිය යුතු බවත් එසේ සිටින්නට බැරිනම් ඔවුනට මේ ආණ්ඩුවෙන් යා හැකි බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමන් පවසයි.
ඇමති ඩිලාන් පෙරේරා අද මෝල් කලන්තෙ හැදිලා වගේ අද කෑ ගැහුවත් පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ පූස් පැටවුන් වගේ වචනයක් කතා නොකර සිටි බවද කී මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ ශ්‍රීලනිප නායකයා වී සිටියේ නම් ඩිලාන් පෙරේරාට කයිවරු ගහන්න නොහැකි වනු ඇතැයිද කීය.
මුන්ට ලජ්ජා නෑ නේ මෙවගේ දෙකයි පනහේ එවුන්ගෙන් බැනුම් අහගෙන බයේ ඉන්න .මුන් ලජ්ජා නැතිව අපේ චන්දෙ ඉල්ලන්නත් එනවනේ .මහා එකාගේ ඉඳලා අනිකුන් ඔක්කොමට ලජ්ජා නැති කම ඉහවහා ගිහිල්ල රනිල් සර් ට ඕනා විදියට තමා ආප්ප දාන්නේ.
මේ සාමාන්‍ය මිනිහෙකු තියා ත්‍රිවිල් කාරයෙක්වත් ඔයවගේ කුණු කතා අහගෙන ඔකේ ඉන්නේ නෑ .මුන්ට ඉතින් ඇමතිකමක් ,අගමැතිකමක් ජනපති කමක් තියෙනවනම් ලජ්ජා නහරය වැඩකරන්නේ නෑ
sahathika aththa.
ශ්‍රිලනිපයෙ පින් ඇමතිවරුණි, තොපිලා හම්බ කොනකපාලයන්ගෙ ඉදිරියෙ දෙකේ කොලයට වැටී ඇතිබව හොඳට පැහැදිලියි,
එහෙම නැත්නම් තොපිලා මහින්ද හිතෙශින් ඉදිරියේ සුදුහුණු ගාගන්න ලැස්තියද, විලි ලැජ්ජා ඇත්නම් ඉවත්වෙනු, ආප්ප ලකුනෙන් පක්ශයක් හදනු. ආප්පයා ද ග්‍රේට් ට ලැජ්ජා නැත්නම් තොපිලට මොන ලැජ්ජාද?
අනේද කියන්නේ ජානක මහත්තයෝ, මේ වගේ කුණු බැණුම් අහ අහා ඇමති කම්, උප ඇමති කම් බදා ගෙන , කටු ලෙව කකා ඉන්නේ අහවල් එහෙකටද?..මහින්ද මහත්තයත් එක්ක එක පතේ කාගෙන හිටපු සමහර උන් ඒ රටක් වටින උත්තමයටත් එක එක කුප්ප කතා කියනවා.