ඉන්නේ රෙදි ඇදගෙනද… අගරදගුරුගෙන් හිටපු ජනපතිට දැඩි ප‍්‍රහාරයක්…

April 4, 2021 at 2:10 pm | lanka C news
ඉන්නේ රෙදි ඇදගෙනද… අගරදගුරුගෙන් හිටපු ජනපතිට දැඩි ප‍්‍රහාරයක්…

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්නේ රෙදි ඇදගෙනදැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ප‍්‍රශ්න කරයි.

මිනිසුන් මැරෙන බව දැන දැනත් තමන්ගේ යුතුකම අමතක කර පිටරට ගිය හිටපු ජනාධිපතිතුමාත් නැවතත් ඡන්දය ඉල්ලන්නේ කෙසේදැයි අගරදගුරුතුමන් විමසති.

කොමිෂන් සභා වාර්තාවේ ඔහු වැරැදිකරුවකු ලෙස හඳුන්වා දී ඇති නිසා පක්ෂයක නායක වන්නේ කෙසේදැයි පැවසූ අගරදගුරුතුමන් ඔහුට විරුද්ධව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට තවත් පරක්කු වීමට අවශ්‍ය නැතැයි ද කියා සිටියහ.

උන් වහන්සේ මේ බව කියා සිටියේ අද පාස්කු ඉරිදා දේව මෙහෙය කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී පැවැත්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

59,971 views

36 Comments to “ඉන්නේ රෙදි ඇදගෙනද… අගරදගුරුගෙන් හිටපු ජනපතිට දැඩි ප‍්‍රහාරයක්…”

  1. සුදු ඇඳගෙන කලු ඇවිදින් says:

    රැහෙ එකාව(රනිල්) බේරලා. ඒකෙත් හැටි බලන්න නයනි.

    • viveka says:

      Maithreepala ge vatinakama danenne vadiyen dan me degollangema vada dakkahama . Miniha monava hari kala, karanna try kala, e nisamay e manussyage kale bomba gahuwe, ayith Janadipathi unoth MCC ehema gahaganna beri vena nisa. Parisaraya rakka, horunta natanna dunne naha. Meken penenne Cardinal thumath ape gamen apu Engirisi katha karaganna bari podi ekata uda panagena thalanava. Mechchara kalayak kivve Arms dealers lay, drug dealers lay bomba thivva kiyalane. adugane vahabism nisa mul unu suicide bombers latath anukampa karanna kiyala kivvane. Dan me balapuvahama ellanna hadanne, Maithreepala vane. Very dissapppointed aboiut Malcom Ranjith as well. Eyalage Ranila(mul pramparawama Cristians ne) berala gamaralava ula thiyanna hadanava. Vatican eke u[ades venna athi. 911 ekatath US secret services oyita vada information dangena indala 8000k marunath Jnadipathi elluwe nane. Kakille Nadu theendu vageyine

  2. සුදන්ත says:

    අපේ කාදීනල් උන්නාන්සේ පොහොට්ටුවේ පළාත් සභා චන්ද ව්‍යාපාරය උත්සවාකාරයෙන් ආරම්භ කල වගයි.

    කාදිනල් නෙමෙයි, පාප් තුමා ආවත් මෙදා සැරේ අර චෞරපක්ෂ පවුලේ නම ගෑවිච්ච එකෙකුටවත් දිනන්න හම්බවෙන්නේ නැහැ.

    කාදිනල් උන්නාන්සේ අපේ ආගමට මෙතුමා කරන දේසපාලන විනාසේ මට හරි කනගාටුයි.

    දෙවියන් වහන්සේ මෙතුමා ආගමට මුවා වී කරන දේසපාලන ක්‍රියාකාරකම් වලට සමාව දෙනු මැනව.

  3. මල්වානේ බැසිල් says:

    පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තුවේ ගිය විවාදයේදී අනුර කුමාර දිසානායක කරපු කතාව කතෝලික ජනතාවට අහන්න සලස්වන ලෙස ඉල්ලමි.

  4. senevi says:

    Eya kawda echchara part danna,Lamkawe ekthara agamika kotasaka nayakayek witharai

  5. david milibanda says:

    “ඉන්නේ රෙදි ඇදගෙනද…the International media (bbc) praising the Tiger Bishop Rayappu as an Unforgettable HUMAN RIGHTS ACTIVISTS instead of saying He should ROT in hell.

    Today, there are NO Kotiyas. All are human Rights activists except VELU.

  6. Wewegadara Appuhamy says:

    Whatever govt in political -power must respect and accept that responsibility and accountability of that Citizens of governances ? Lost of lives cannot be other account? What about Ranil Wickramasinghe of UNP and Maithripala Sirisena of SLFP of that both are in same boat ….Politics.

  7. Haramanis says:

    I doubt cardinal cassok is on. It has fallen if I am not mistaken. Disgrace he is dragging the church into politics and betraying the Independence of the church of politics during his stewardship. The next archbishop will have a herculean task of cleaning the church of politics.

Leave a Comment

Main News