ඉන්න බැරිනම් යන්නැයි විමල්ට පොහොට්ටුවෙන් දන්වලා… අප සමග විධායකට අහෝසි කරන්න මහින්ද සූදානම්..

March 10, 2019 at 11:20 am | lanka C news
ඉන්න බැරිනම් යන්නැයි විමල්ට පොහොට්ටුවෙන් දන්වලා… අප සමග විධායකට අහෝසි කරන්න මහින්ද සූදානම්..

මහින්ද රාජපක්‍ෂ මහතා ජවිපෙ සමග සාකච්චා කලොත් ඉවත් වෙනවා යයි කියූ කිනිතුල්ලන් අද සද්දයක් නැතිව ගොස් ඇතැයි ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

හැකිනම් ඉවත් වෙන ලෙසත් ඉවත් වුනාට ප‍්‍රශ්නයක් නැති බවටත් පොදුජන පෙරමුණ ඔවුනට දන්වා ඇතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

මෙම කිනිතුල්ලන් පොදුජන පෙරමුණට අදාලම නැතැයිද කී ඔහු අද වන විට රටේ ප‍්‍රධාන පක්‍ෂ සියල්ලම විධායකට අහෝසි කරන්නට එකග වී ඇති බවද සදහන් කලේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී වන විමල් වීරවංශ විසින් කරන ලද ප‍්‍රකාශයන් ඉලක්ක කරමින් ජවිපෙ මන්ත‍්‍රීවරයා ජනහමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.

55,233 views

22 Comments to “ඉන්න බැරිනම් යන්නැයි විමල්ට පොහොට්ටුවෙන් දන්වලා… අප සමග විධායකට අහෝසි කරන්න මහින්ද සූදානම්..”

  1. Panchanada Dias says:

    වල්ව්වට කුස්සිය පැත්තෙන් ගියාම කොලොම්බට වී දෙන දෙයක් කා වැඳලා එන්ට පුරුදුවෙයන් විමලෝ. කොහොමත් පුරුදු වැඩේනෙ.

  2. desabimanaya says:

    මහින්දට ජනාධිපතිවරණයට නාමයෝජනා දෙන්න බැහැ. අනුරකුමාර ජේ වී පි අපේක්ෂක වුනොත් චන්ද ලැබෙන්නේ සියට 2ත් 4 ත් අතර ප්‍රමාණයකි . දෙපාර්ෂවයේම හෙලුව වසාගැනීමට කලයුත්තේ මෙයයි.

  3. supun says:

    ranilge yatath wijitha narumainta wimal ekka herentawath behe,
    wimal kiyanne jepponta wage kupaadi upaadhiyak nothibunaata. theeksana buddhiyak denumak
    thiyena srestha lankaa puthrayek,bawa rata aadare karana janathaawa hondatama dannawa.

  4. siri says:

    muu kinithullant wada napuru le mapilek gonibillata hitala kollo pawadeela NGO salliwalata RW samaga deel danawa.

  5. 77 UNP says:

    The letter issued to Wimal Weerawansa by SLPP copied to Yatath Vijitha Herath. JVP ia curse to our country. But next general election they will drop to 3 MPs.

Main News