ඉපැරණි විහාරස්ථානයක බුදු පිලිම සංහාරයක්.. අට විසි බුදුන් ඇතුළු සියළු බුදු පිලිම වල ශිර්ෂ ගලවා කුඩු කරයි..[Video]

April 2, 2017 at 2:10 pm | lanka C news
ඉපැරණි විහාරස්ථානයක බුදු පිලිම සංහාරයක්.. අට විසි බුදුන් ඇතුළු සියළු බුදු පිලිම වල ශිර්ෂ ගලවා කුඩු කරයි..[Video]

අවිස්සාවේල්ල දීගල පිහිටි ඉපැරණි විහාරස්ථානයක ඉදිකර තිබූ සියලු බුදු පිළිම වහන්සේලා කිසියම් පිරිසක් විසින් විනාශ කර දමා ඇත.

මෙසේ විනාශ කර දමා ඇති බුදු පිලිම අතරට අටවිසි බුද්ධ ප‍්‍රතිමාද ඇතුලත්ය.

මෙම ප‍්‍රහාරය කවුරුන් විසින් කුමන හේතුවක් මත එල්ල කලේදැයි හෙලිව නැති අතර පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

484 views
Main News