‘ඉයාන් ලංකා’ පිරමිඩ වංචාව කෝටි 900ක්.. ප්‍රධානියා සැගවී ඉන්නේ ඇමති නිවසේ.. ආරක්ෂාව නගරාධිපතිගෙන්..

November 26, 2021 at 3:16 am | lanka C news
‘ඉයාන් ලංකා’ පිරමිඩ වංචාව කෝටි 900ක්.. ප්‍රධානියා සැගවී ඉන්නේ ඇමති නිවසේ.. ආරක්ෂාව නගරාධිපතිගෙන්..

‘ඉයාන් ලංකා’ වංචාව රුපියල් කෝටි 900ක් යයි චක්‍රවල විශ‍්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් චෝදනා කරති.

ත්‍රිවිධ හමුදා, පොලිස්, බන්ධනාගාර, වෛද්‍ය ආදී පිරිස් දස දහසක් පමණ තම මුදල් මේ සඳහා ආයෝජනය කර ඇති බවද ඔවුන් කියා සිටිති.

මේ වන විට මෙම පිරමීඩ ජාවාරම් ආයතනය වසා දමා ඇති බවත් පොලිය හෝ මුදල් ද අතුරුදන් වී ඇති බව ඔවුන් චෝදනා කරති.

ධම්මික අතපත්තු නම් මෙහි ප්‍රධානියා දැන් සිටින්නේ අමාත්‍යවරයෙකුගේ නිවසේ බවත් ආරක්ෂාව සපයන්නේ නගරාධිපතියකු බවත් ඔවුහු කියා සිටියහ.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක් වෙමින් ඔවුන් මේ අදහස් පල කර තිබේ.

118,476 views

21 Comments to “‘ඉයාන් ලංකා’ පිරමිඩ වංචාව කෝටි 900ක්.. ප්‍රධානියා සැගවී ඉන්නේ ඇමති නිවසේ.. ආරක්ෂාව නගරාධිපතිගෙන්..”

  1. Money says:

    දකුනු පලාතේ මිරිස් අඔරන කන්දක් තියෙනව හොයාගෙන ගොස් අඔරන්න. හැියට ම හරි. කර්මයට කලින් විපාක ලැබෙනව.

  2. ඔය සල්ලි දාපු අය ආයතනය ගැන හොයලා බලලාද සල්ලී.දාලා තියෙන්නේ ? ඔය අයට ඔච්චර සල්ලි කොහෙන්ද ? රජයේ අනුමත මුල්ය ආයතන වල නොදැම්මේ පොලී අඩු හන්දාද, සල්ලි හොයපු විදිහ ගැන කියන්න බැරි හන්දාද ?

  3. ඔය වාගේ ජීවිතේට අහපු නැති පිනැන්ස් කොම්පැනි වල සල්ලි දාන්නේ, තමුන් සල්ලි හොයපු විදිහ හෙලි කරන්න බැරි මදාවි. උන්ට
    කෙලවුනාම එලියට ඇවිල්ලා බෙරිහන් දෙනවා. ලෝකු පොලී හම්බු වෙනකොට ඔය මොකවත් කතන්දර නැහැ. හොද වැඩේ ඕකුන්ට.

  4. පත්තර පිරෙන්න වාර්තා, ලිපි, දැන්වීම් පල කරලා තියෙනවා පිරමීඩ වංචා ගැන. මහ බැංකුවෙන් නිතරම මතක් කරනවා. මෑත කාලයේ සක්විති, දඩුවම් මුදවාලි වගේ පල් හොරු ගැන ලංකාවම දන්නවා. නමුත් තන්හාව ඉහවහා මීහරක් තවමත් අහුවෙනවා. හෙටත් අහුවෙනවා. එක එකා පලි නැහැ උන්ගේ ගොන්කම් වලට.

  5. Kalu Albot says:

    Rana Viruwangen Samaharu nam danatamath “Rena Viruwo” welaa wageyi!

  6. Gunda says:

    චමුදිතයා පෙරල ගන්නෙම අසූචි බාල්දි… ගතමනාවක් කැපෙනවා නං ගාගෙන නාගෙන කාලා තමයි පස්ස බලන්නෙ. මතකද අර කරාපිටිය හොර දොස්තරයගෙ කොරෝනා පෙත්තයි, හොර ඔක්සි මීටර ගෙන්නන එකෙක්වයි promote කරපු අපූරුව.

  7. Maliya says:

    මුන් වගේ බත් කන හරක් ඉද්දි පිරමීඩ විතරක් නෙමෙයි උන් ඇවිත් ගෙදර ගෑනිටත් මුන්ට හොරේන් අහවල් එක කොරලා ගිහින් කිවුවත් පුදුම වෙන්න දෙයක් නෑ. ගොන් හැත්ත දැන් වටපිටේ ඉන්න එක එකාට බනිනවා තමන් හෙලුවෙන් ඉදන්..

  8. Jak says:

    වාරියපොල පොලිසිය ට පැමිනිලි 1000 වඩා දාලා තියෙන්නෙ.වැඩක් නැ.පොලිසිය ගැන කියලා .

Leave a Comment

Main News