ඉරණතිවු දූපතේ වලලන්න බෑ.. එය මුස්ලිම් ජනතාවට අපහාසයක්…- හකීම්

March 3, 2021 at 10:00 am | lanka C news
ඉරණතිවු දූපතේ වලලන්න බෑ.. එය මුස්ලිම් ජනතාවට අපහාසයක්…- හකීම්

කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් භූමදානය සඳහා වෙනම ස්ථානයක් ලබා දීම මගින් මුස්ලිම් ජනතාව අපහාසයට ලක් කිරීමක් සිදු කර ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා මෙසේ චෝදනා කරයි.

මෙම දුපත තෝරා ගැනීම නිසා ජාතිවාදයක් ඇතිවිය හැකි යැයිද ඒ මහතා කියයි. රජය මෙමගින උත්සාහ කරන්නේ කොරෝනා මෘතදේහ භූමදානය ගැන රජය මීට පෙර ගෙන තිබු ස්ථාවරය නිවැරදි බව පෙන්වීමට යයිද ඔහු චෝදනා කරයි.

කොරෝනා මෘතදේහ භූමදානය කිරීම සඳහා රජයේ ඉරානතිවු යුත්තේ දූපත තෝරාගෙන තිබේ.

කෙසේ රජයේ එම තීරණයට ඉරනතිවු දූපතේ ජනතාව මෙන්ම එහි පල්ලිය ද විරෝධතාවය පල කර ඇත.

50,952 views

21 Comments to “ඉරණතිවු දූපතේ වලලන්න බෑ.. එය මුස්ලිම් ජනතාවට අපහාසයක්…- හකීම්”

  1. පොහොට්ටුවට කැස්ස මෝඩ බයියා says:

    මේ හම්බයෝ හරියට ෂර්ලොක් හෝම් වගේ ජාතියක් නේ. මූට මස් කාල නෙමෙයි හරියටම කිලෝ එකේ ඉල්ලන්නේ. බුදුබල සේනා තහනම් කරලා සියලු ජන බලවේග තහනම් කරලා යමු සර් ගමන. බැසිල් ජනාධිපති කරමු. පස්සේ ඉන්නවා නාමල් බේබි ඊට පස්සේ එයාගේ පුතා කේසර. සර්ලට චන්දෙ දීපු මෝඩ බයියෝ පරාදයි. Sir දිනුම් ජය වේවා.

  2. Sumudu says:

    සිංහල රටේ වළලන්න බෑ ඒක සිංහල ජාතියට අවමානයක්

  3. sana says:

    හකීම් ගෙ ගෙදර වලලපල්ලා එහෙනම්

    • JUDE says:

      අරාබියට හෝ ඉන්දියාවට ගිහින් භූමදානය කරපියව් ..ප්‍රථමයෙන් අන්තවාදී නායක හකීම් අත්අඩංගුවට ගත යුතුයි දේශපාලන වාසි ගැනීමට මුස්ලිම් ජනතාව නොමග යැවීමේ අන්තවාදී බලපෑම් වලට ..සිංහල රටේ covid 19 වෛරස් මිනි වල දැමීම සිංහල අපිටත් අගෞරවයක් රටට අනතුරක්

  4. Allahu Akber says:

    සිංහල රටේ වළලන්න බෑ ඒක සිංහල ජාතියට අවමානයක්

  5. david milibanda says:

    Go and tell the people and the Catholic priests who are protesting.
    Eka thamai yako api kiuwe thawama COVID ne.

  6. sunimal says:

    අන්තවාදී හකීම් මල කුණකට රටේ ප්‍රශ්න ඇති නොකර හිටපන් ..අපේ රට මුස්ලිම් රටක් නොවේ ..සිංහලක මාතෘ භුමිය

Main News