ඉරාජ්ගෙන් ඊළගට XXX වීඩියෝවක්..? ලංකාවේ පලමුවන ජාත්‍යන්තර XXX වීඩියෝ නිෂ්පාදකයා වෙයිලූ..??

September 21, 2016 at 1:02 am | lanka C news
ඉරාජ්ගෙන් ඊළගට XXX වීඩියෝවක්..? ලංකාවේ පලමුවන ජාත්‍යන්තර XXX වීඩියෝ නිෂ්පාදකයා වෙයිලූ..??

සමලිංගික ආදරයක් ගැන කියැවෙන ගායන ශිල්පී ඉරාජ් වීරරත්න විසින් ඊයේ දින එල්දක්වන ලද ඔහුගේ නවතම ගීත වීඩියෝවට සමාජ ජාල අඩවිවල දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.

ඇතැමුන් ඔහගෙන් ප‍්‍රශ්න කරන්නේ ‘ඊළගට එන්නේ Gay වීඩියෝ එකක්ද’ කියායි.

තවත් සමහරුන් අදහස් පල කර ඇත්තේ ඉරාජ් වීරරත්න ස්ථිර වශයෙන්ම ලංකාවේ පළමු ජාත්‍යන්තර මට්ටමේ Porn වීඩියෝ නිෂ්පාදකයා වනු ඇති බවයි.

38,252 Viewers

4 Comments to “ඉරාජ්ගෙන් ඊළගට XXX වීඩියෝවක්..? ලංකාවේ පලමුවන ජාත්‍යන්තර XXX වීඩියෝ නිෂ්පාදකයා වෙයිලූ..??”

  1. Micro Electric says:

    ඉවසුවා ඇති..මම ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට සැපත්වන විට මඩුවල්ල සූදානම් කර තබනු – මීට සිරිසේන ජනපති.

  2. nf says:

    You lose your identity for being so desperate for Publicity & money. Shame on you!

  3. Kabba says:

    මේ නාමල් බබාගේ ගැන්සියේ කෙනෙක් නේද??????

  4. cdlo says:

    ජාත්‍යන්න්තර ප්‍රමිතිය ගන්න රෙදි ගලවන්නම වෙන වා ඇති . මේ වගේ අයට සුද්දගේ, ජාත්‍යන්තර ප්‍රමිතියයි, චරිත සහතිකයයි තියෙනවනම් .. තව මොනවද ?!

Main News