ජනපති මෛත්රී, ඉරාජ්ගේ අලුත්ම ගීත වීඩියෝවේ නිල් චිත්රපට නිලියන් සමග.. [Video]
April 4, 2019 at 10:29 pm | lanka C news![ජනපති මෛත්රී, ඉරාජ්ගේ අලුත්ම ගීත වීඩියෝවේ නිල් චිත්රපට නිලියන් සමග.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2019/04/45465465.jpg)
සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් සිය නවතම ගීත වීඩියෝව ‘සුරත’ නමින් එළි දක්වා තිබේ.
යූ ටියුබයට එක් කර ඇති එම වීඩියෝවේ එක් අවස්ථාවක වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් සිදුකරන ලද කතාවක් උපුටා දක්වා ඇත.
ජනාධිපතිවරයා විසින් ගායනා කරන කවියක කොටසක් මෙන්ම කෘතියක විචාරයකද හඬ වීඩියෝවේ එක් කර ඇත.
නිල් චිත්රපට නිලියන්ගේ පින්තූර කිහිපයක්ද වීඩියෝවේ ඇතුලත් කර තිබේ.
අගමැති රනිල් වික්රමසිංහ, ඇමති මංගල සමරවීර, රවි කරුණානායක යන අයගේද උපුටනයන් වීඩියෝවේ නිර්මාණාත්මකව යොදාගෙන තිබෙනු දැකිය හැක.
උපුල් ශාන්ත සන්නස්ගල මහතා වෙත එම වීඩියෝවේ මිත්රශීලී විවේචනයක්ද එල්ල කරයි.
wanija sangeetaya metaram pahalata wetenna narakayi….mee video aduma tarame you tube eken 18 wedi aya kiyalawat wenkaranawanam hodayi…(this video is not suitable for under 18 years )