ඉරාජ්ගේ ඊළග ගීත වීඩියෝවේ මං නිරුවත් වුණා.. හැමෝම බලන්න..- පියුමි හංසමාලි
September 20, 2017 at 10:19 pm | lanka C news
ගායන ශිල්පී ඉරාජ් වීරරත්නගේ මීලග ගීත වීඩියෝව සදහා තමන් නිරුවත් දර්ශණයකට පෙනී සිටි බව නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි සදහන් කරයි.
තමන් නිරුවත් වූයේ ඉතාමතක් කලාත්මන ලෙස ජනතාවට නැරඹිය හැකි අයුරින් යයිද ඇය කියයි.