ඉරාජ්ගේ ‘ගිනියම් රෑ’ රහසිගත වීඩියෝවක් මෙන්න..
September 23, 2016 at 1:03 am | lanka C news
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න විසින් මෑතකදී එලිදක්වන ලද ‘ගිනියම් රෑ’ ගීත වීඩියෝව රූගත කරද්දී ජංගම දුරකතනයකින් රහසිගතව පටිගත කරන ලද වීඩියෝවක් සමාජ ජාලාවල හුවමාරු වෙමින් ඇත.
මෙම ගීතයේ නිරූපිකාවන්ටද හොරෙන් ඔවුනගේ රහස්ය දර්ශණ පටිගත කර ඇතැයි මින් හෙලි වෙයි.