ඉරාජ්ගේ නිවසටත් පහර දේ..
May 11, 2022 at 3:17 am | lanka C news
සංගීත නිර්මාණ ශිල්පී ඉරාජ් වීරරත්නගේ නුගේගෝඩ ප්රදේශයේ පිහිටි නිවසට විරෝධතා කරුවන් පිරිසක් විසින් ප්රහාරයක් එල්ල කර තිබේ.
ඔහුගේ නිවසේ ගේට්ටුව කඩා දමා නිවසට ගල් මුල්වලින් පහර දෙනු අසල නිවසක සිටි අයෙකු පටිගත කර ඇත.
ඇති එකා කෙරෙහි, නැති එකාගේ හිතේ කැකෑරෙන වෛරය. සාමකාමී ජනතා අරගලය උතුරා යනවා. මේක තමා අරගලයේ එවුන් ඉල්ලන සිස්ටම් චේන්ජ් එක. සතුටුයි.
සහතික ඇත්ත, මේවා මීට කලිනුත් මේ විදිහටම සිද්ද උනා. 83, 88/89 උනෙත් මේ ටිකම තමයි. අරගල සංවිධානය කරපු එවුනුයි ෆෝම් කරපු එවුනුයි, ඒවාට ගහන්න ප්ලැන් කරපු එවුනුයි පැත්තක.
ඇමෙරිකන් තානාපති ගෙන් එහෙමත් සද්දයක්වත් නෑ.
ඒ උගෙම යාලුවො වෙන්න පුලුවන් . පොඩි ඩ්රාමා එකක පෙනුමක් තියෙනව
ඉරාජ් සමග ඇති ජවිපෙ වෛරය (ප්රධානව ජවිපාවුන් මියුසික් වීඩියෝව නිසා) ජවිපෙ මගින් පිරිමහපු හැටි.
එයාගේ කාන්තා ඇදුම් බෑග් එක ප්රවේශම් කර දෙන්න නැවතත් රාජපක්ෂලාට කඩේ යන්න .
Mostly jealousy. Immediate stop these hatred revenges. These are third class work
“ඇති එකා කෙරෙහි, නැති එකාගේ හිතේ කැකෑරෙන වෛරය.”
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
Higanno wage hitapu mun kohomada ඇති ewun wune ?? Thoge, mage, mulu ratema assets mankolla kala POSATH wechch aTHUTTU 2ke PADADA, JADA BALLOOOO 🙂 🙂 🙂
බල්ලා says:
May 11, 2022 at 8:39 am
ඔබට අන් අයගේ සැප දැක ඇහැට කටු අනින්නා වගේද?
ඔබතුල ඇති ජවිපාවා මරාදමන්න
එවිට එම රෝගයෙන් මිදිය හැකිවේ.
මොනව හරි පොතු මුල් ටිකක් තම්බගෙන බීලා පාඩුවේ හිටපන් මිනිහො
ලොල් ඉරාජ්ගෙ අම්මගෙ ගේලු මේක…එහෙම කියලා ඌට දැන් ඇඩිලා ඉන්නෙ…ඒ ගෝතයා හිතන්න ඕනෙ රෙදි නැතුව මෝඩ මහින්දයට කඩේ යනකොට රිටර්න් එක එනවා කියලා..හොඳම වැඩේ ඕකට…