ඉරාජ්ගේ ලක්‍ෂ 11ක ෆේස්බුක් ගිණුම අවහිර කිරීමෙන් බුකිය ඇවිලේ.. ජනාධිපතිට-අගමැතිට ගල් ගසා එලවන දවසක් එන බව අශේන් කියයි..

July 7, 2019 at 2:10 pm | lanka C news
ඉරාජ්ගේ ලක්‍ෂ 11ක ෆේස්බුක් ගිණුම අවහිර කිරීමෙන් බුකිය ඇවිලේ.. ජනාධිපතිට-අගමැතිට ගල් ගසා එලවන දවසක් එන බව අශේන් කියයි..

ජනාධිපතිට ගල් ගහන කාලයක් එනු ඇති බව යු ටියුබයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන අශේන් සේනාරත්න කියයි.

සංගීත ශිල්පී ඉරාජ් වීරරත්නගේ ෆේස්බුක් ගිණුම අවහිර කිරීම ගැන අදහස් පල කරමින් ඔහු මේ අදහස් පල කලේය.

ජනාධිපති කාර්යාලය, අගමැති මන්දිරය වරට කර පයින් ගසා එලවන දිනයක් එනු ඇතැයිද ඔහු පැවසීය.

මිලියන 1.1ක සාමාජික ප‍්‍රමාණයක් සිටි තම ෆේස්බුක් ගිණුම අවහිර කර ඇත්තේ ආණ්ඩුවේ මැදිහත් වීමෙන් බවද ඉරාජ් වීරරත්න කියා සිටී.

මෛත්‍රීට ගල් ගහන යුගයක් එන බව අශේන් කියයි

මෛත්‍රීට ගල් ගහන යුගයක් එන බව අශේන කියයි

Gepostet von Entertainment am Samstag, 6. Juli 2019

159 views
Main News