ඉරාජ්ගේ සමලිංගික ‘ගිනියම් රෑ’ සෞන්දර්යාත්මකයි.. පිටිදුවේ සිරිධම්ම හිමි කියයි..
September 27, 2016 at 1:02 am | lanka C news
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න විසින් මෑතකදී නිෂ්පාදනය කරන ලද ‘ගිනියම් රෑ’ ගීත වීඩියෝවේ වරදක් තමන් වහන්සේ නොදකින බව පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියෝ පවසති.
උන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙම ගීතයේ හරි වැරදි බැලීමට පෙර සීගිරි බිතු සිතුවම්ද වසා දැමිය යුතු බවයි.
කාමයෙන් ආශක්ත වූ මිනිසුන්ට කලාවේ සෞන්දර්ය නොපෙනෙන බවද උන් වහන්සේ කියා සිටියේ ‘සම්මා දිට්ටි’ වැඩසටහනේදීය.
Baba kiyanawata wada bana thalanawa
සිරාවටම ඇත්ත! කලාව කලාව කියා කියා tv series බලන උන් ඒවා රහ කරනවා. අපේ එකෙක් සින්දුවක් හැදුවාම මුන් නලියනවා හරියට එදාමයි දැක්කේ වගේ 😀 උන්වහන්සේ කවදාවත් සත්‍ය කියන නිසා කුහකයන් බොහෝ පිරිසක් උන්වහන්සේට වෛර කරනවා. හැබැයි උනුත් දන්නවා කියන එක හරියි කියල.
ගිනිකුරා උම්බවගේ සන්ස්රුතිකමයව දුප්පත් පවුල්වලින් එන කූරන්ට මේවා මහා ලොකු කලාවල් වෙලා තියෙන්නේ උඹල වගේ උන්ට සංගීතය ,කලාව වගේ දේවල් ලබාගන්න පවුල් පසුබිමක් නොලැබුණු නිසාත් උඹලගේ වගේ උන්ගේ ජාන පරම්පරාවෙන්ම එවැනි පසුබිම් යටතේ සකස්වී ඇති නිසාත් .ඉතින් උඹල වගේ උන්ට අර රැප් හිපොප් සංගීතය කවුරුහරි අසන්න සලස්ස්වලා මේවා තමයි ඇමෙරිකාවේ අහන්නේ කියල කිව්වාම හිතන්නේ එක තමා මහා සංගීතය කියල .ගෑනියෙක් තමුන්ගේ ඇඳුම් ගලවාගෙන දන්ගලුවොත් එක තමා මහා සංගීත වීඩියෝව ,මේ කතාව උඹ වගේම ඔය පිස්සු චීවර ධාරියාටත් එකසේම වලංගුයි .
උඹල වගේ අර්ධ මිනිසුන්ට අපි අනුකම්පා කරනවා .ලෝකේ කලාව ගැන හොයල බලපන් තමුන්ගේ මෝඩකම මේවගේ පොදු තැන්වල ප්‍රදර්ශනය කරන්නේ නැතිව .මොකද මෝඩයෙක් වගේ මියයාම පාපයක්
සම්පූර්ණ වැඩසටහනේදී තව ගහලා තියෙනවා රිදෙන්න.
https://www.youtube.com/watch?v=Fsn9P17bqrU
ප්‍රියාන් ගේ මෙම කොමෙන්ටුව මෙතෙන ඔය ගීතය වෙනුවෙන් කොමෙන්ට් ලියන එවුන්ට සහ ඔය පිස්සාට කදිමට ගැලපෙනවා
ඇමරිකාව ප්රමුඛ ඔය කියන පජාත සංස්කෘතිය (හිප් හොප් හෝ හිපොප්/ රැප්/ ) ඔය කියන සංගීතය කලාවක් කියලා පිළිගන්න අදහන අය කවුද?? පැහැදිලිවම මත්ද්‍රව්‍ය එක්ක බැඳුන පාදඩ සංකෘතිය අදහන උන්. ඒ කිසිමරටක වැදගත් කියල කෙනෙක් ඕවහන්නේ නෑ.අපේ උන්ට ඇස් කන් නාහේ විදහෙන අඟ පුරාම විදලා යකඩ එල්ල ගත්තු ඇඟ පුරා පච්ච කොටාගත්තු උන් ලොකු උනාට ඒ රටවල උනත් උන්ව සැලකෙන්නේ තුප්පහි පාදඩ උන්හටියට….ඉරාජ් ලා කරන්නේ අපේ ඉන්න හරක් රළට තුට්ටු දෙකේ ජරාව දීල හම්බකරගන්න එක…අනිත් කාරණේ මොකෑ මොනවා කිව්වත් අපේ රටවල ඔය පාදඩ හැතිකරේ පිළිගන්න රටවල් වලට වඩා ඉතිහාසයක් සංස්කෘතියක් තියනවා. එහෙන් මෙහෙන් හයිබ්‍රිඩ් වෙච්ච කලවන් වෙච්ච දෙලොවටම නැති ඒවා නෙවෙයි. කරුණාකරලා අන්තර් ජාලයෙන් හරි කියවපල්ලා. නිකං ඔහේ America /Europe වලින් එන හැම මගුලම වැඳලා පිළිගන්නේ නැතුව.ඔතනින් එහාට ගිය සංගීතයක් ලෝකේ එතියනවා… අනික වහන් ඉන්න ඒවා පෙන්නන ..කියන්න බැරි දේවල කරල පෙන්නන කොටින්ම රෙද්ඩ් අස්සේ තියන ටික පෙන්නලා කුණුහරප ඉංග්‍රීසියෙන් කිව්වම අපේ උන්ට පට්ට මාර්කට්….ඒවා කියන උන් හම්බ කරනවා .අපේ හැතිකරේ විකිනෙනවා ලාබෙට.
ප්‍රියාන් ඔබට ස්තුතියි
සහතික ඇත්ත !
sokari, naadagam aadi ape sangeethaya hadarala nethuwa ethi mang hithanne. monawa karannada danna dei epaya kiyanna naida?
මමත් හාමුදුරුවන් ගේ කතාවට එකගයි. ලංකාවෙ හැමෝම බලපු Titanic Film එකේ නිරුවත් දර්ශන තිබුනෙ නැද්ද. ඒත් හැමෝම ඒක හොදයි කියල බැලුවනෙ. ලංකාවෙ කෙනෙක් කලොත් තමයි වැර්දි. ඒක මේ සිංහල ජාතියේ හැටියක්. ඒ නිසා තමයි අපි එක තැන පල් වෙන්නෙ
C News සංස්කාරක තුමෙණි,
පිටිදූවේ කහකඩ චීවරධාරියාට “හිමි” නමින් ඇමතීමත් අනෙක් ස්වාමීන් වහන්සේලාටත් කරණු ලබන අගෞරවයක්.
ඉරාජ් යන “බොහොඬා” C News හි News එකක් වීමත් අපට කනගාටුවක්.
මම පිටිදූවේ හිමියන්ගේ සමහර චර්යාවන් ට එකඟ නැහැ.
නමුත් පිටිදූවේ හිමියන් දෙසන බොහෝ දේ ඇත්ත. එතුමන්ට වඩා බොරු කරන්නෙ සිවුරු දාගෙන ඔක්කොම හොරෙන් කරන වෙනත් චීවර ධාරීන්. මහ ලොකුවට බණ දෙසන බොහෝ අය යටින් හොරු.
ඉරාජ්ගේ කතාවලට සප් කරන අපේ නූතන රැඩිකල් කියා ගන්නා බොහො දෙනෙක් යලි යලිත් තමුන්ගේ දූපත් මානසිකත්වය පෙන්වීම ඇර වෙන කිසිවක් නොකරයි. මේ දූපතට එහායින් ඇති දිව්‍යලෝකයක් පිලිබදව මේ පිරිසට හීන මවා දුන්නේ කවුදැයි ඒ පිරිසම සොයා බැලිය යුතුය. MILLEY CYRUS ඩිස්නි නිලියක්. එක සැරේක MTV මියුසික් එවෝර්ඩ් එකේ දාපු නර්ථන වලට ඇමෙරිකානු සමාජයෙන්ම බරපතල විරෝධයක් එල්ල වුනා තමුන්ගේ ලමයින් නොමග යනවා කියලා. මේ වගේ තව ගොඩක් සිදුවීම් තියෙනවා සර්ච් කරලා බලන්න. අද වෙන කොට ලෝකයේ ස්ත්‍රී දූෂණ මිණිමැරුම් ළමා අපචාර වලින් අංක එක ඇමරිකාව අනිත් ගොඩේ එංගලන්තය ප්‍රංශය වගේ ගොඩක් දියුනු රටවල් ඕක්කොම.
මිනිස් වෙලදාම් වලින් යුරෝපය සහ ඇමරිකාව අංක එක. අවුරුදු දහසයෙන් පල්ලෙහා කෙල්ලන්ව දවස ගානේ පැහැර ගන්නවා අන්තිමට නිල් චිත්‍රපටි වලිනුයි ගණිකා නිවාස වලිනුයි නතර වෙන්නේ.ඇත්ත කතාවක් වෙන Eden කියන චිත්‍ර පටිය බලන්න අන්තිම වෙනකම්. ගූගල් සර්ච් එකක් දාන්න මම කියපුවා ගැන. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ මේ දූපත් මානසිකත්වයට හේතුව ලෝකය දකින්නේ චිත්‍රපටි වලින් වීම.ඒක කියල දෙන්න තියා වැරදිද කියල අහගන්නවත් කවුරුවත් නෑ. අනික හරි හමන් අධ්‍යාපනයක් ලැබෙන්නේ නෑ. අනික පහත් බුද්ධී මට්ටම. රංජන්ල වගේ කේප්ප ගොන්නු රට පාලනය කරන කොට උන්ට ඣන්දෙ දීලා යවපු හරක් ගොඩකුත් ඉන්නවා කියන එක තමා මේ නැතව නැවතත් ඉස්මතු වෙන්නේ.
එතකොට ගීතා, මහින්දත් ඉස්සර නළුවෙක් නේ?
පිට දූවේ චීවරධාරීයා තායිලන්තයට ගොස් ඔහුගේ සිවුර කොල්කුට පොරවා. ගලක් උඩ වාඩි වී සිටී. අන්තර්ජාලයෙන් දැක ගත හැකියි. මේ චීවරධාරීයා වගේ අයට පැවත්මක් ඇත්තේ මේ සමාජයට විෂ බීජ පතුරුවන අය සමඟ එක් වීමෙන්. බට හිර සමාජයෙත් පිළි කුලෙන් බලන අනුමත නොකරණ අසම්මත දේ කලාවක් ලෙස අගය කරණ මොහු විටක ජනතාව රැවටීමට රහත් වෙස් ගනී. පාප් බෙනුවා 16 එතුමා තම තනතුරෙන් ඉල්ලා අස් වූයේද ගැහැනු ගැහැනු පිරිමි පිරිමි කසාද බැදීමට ගේන යෝජනාවට එරෙහිවයි. මොහු සිවුරෙන් වහගෙන ඔය කියන ජඩවැඩ ඔක්කොම කරණවා. ජර්මනියේ ගැහැනු මිනිස්සු හෙලුවෙන් යෑම ස්වාභාවිකයි කියළා පාපැදිවලින් පවා යනවා. ඔවුන්ට වෙනම පලාතක් එදාට දෙනවා. එය ප්රංශයටද දැන් ලෙඩක් වෙලා. දේශපාලුවන්ට ඡංද ගොඩ වැඩි කර ගන්න කැමත්ත දෙන්න වෙනවා. නමුත් ජනතාව වැඩි හරියක් එය නොගැල පෙන බව පවසනවා. සිරිධම්ම එයද හොද කලාවක් යැයි වදාරාවී..
මේ අමනයම නේද කිව්වෙ මූ බුදුවෙලා කියලා.මේක මේ කරගන්න පාප කර්මවල හැටියට මූට යන්න අපායක් තියෙයිද බොලව්.මේ කාලකන්නියගෙ ශ්‍රාවකයො වැඩි හරියක් කොළඹ හතේ ඉන්න පොලොවට උඩින් යන මන්ද බුද්ධික ගෑණු කියන එක ප්‍රසිද්ධ රහසක්.
Uthum wuu Rahath yana wadanatath maha lejjawak karamin me pal hora rahatha balana dewal walin obata sitha gatha heki wiya uthui me parayage tiyene ummattaka manasikaka rogi bawa. Me parayata dana gahala wadina pawukarayo hettakuth lankawe innawane. Indiyawe wagenam muuta bumithel gahala gini tiyanawa.