‘ඉරාජ්ට පහර දීමක් වෙලා…’- ඔහුගේ මිතුරා පේෂල කියයි..

August 26, 2021 at 10:32 pm | lanka C news
‘ඉරාජ්ට පහර දීමක් වෙලා…’- ඔහුගේ මිතුරා පේෂල කියයි..

තම දීර්ඝකාලීන මිතුරා වන ප්‍රසිද්ධ සංගීත ශිල්පී ඉරාජ් වීරරත්නට පහරදීමක් සිදුව ඇති බවත් සංගීත ශිල්පී පේෂල මනෝජ් සඳහන් කරයි.

ඉරාජ්ට පහරදීමක් සිදුකර ඇත්තේ අන් කිසිවකු නොව මෙරට තරුණ පරපුර විසින් බවද ඒ මහතා කියා සිටියි.

එසේ නොමැතිව දේශපාලඥයෙකු වෙනත් කිසිවකු විසින් ඉරාජ් වීරරත්නට පහර දිමක් හෝ ඒ කිසිවෙුටගන් ගුටි කෑමට ඉරාජ් වීරරත්න සූදානම් නැති බවත් තමන් පෞද්ගලිකව දන්නා බවද ඔහු පවසයි.

තම සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

162,150 views

30 Comments to “‘ඉරාජ්ට පහර දීමක් වෙලා…’- ඔහුගේ මිතුරා පේෂල කියයි..”

  1. Nalin says:

    ඉරාජ් කියන්නේ රටට ජාතියට ආදාරේ නිර්මාණශීලී ඉතා උගත් කොල්ලෙක්. මේ රටේ ඉතා සුලු නූගත් සෙට් එකක් ඉන්නවා ඒවගේ චරිත නුරූස්සන. උන් ඉරාජ්ට නොවේ ලෝකයම ජයගත් බාතිය සන්තුස් , අර ගෑනු ලමය යෙහානිටත් කැමති නෑ. උන්ගේ වීරයෝ තමා තමන්ට කියා කිසිම ජනප්‍රිය ගීතයක් නැති කුඩු ගහල අනුන්ගේ සින්දු කියමින් වේදිකාවේ පිස්සු නටන අට පාස් වෙන්නප්පුව ප්‍රදේශයේ සංගීත කාරයෝ. උන් තමා මේ ඉ රාජ්ල වගේ අයට විරුද්ධ .නූගත් කමටත් මෝඩ කමටත් බේත් නෑ .උන්ගේ සදාතනික වීරයා ගොන්ජා. එම නිසා ඉරාජ් ඔබ කලබල නොවන්න බල්ලන්ට බුරන්ඩ ඉඩ දෙන්ඩ.

  2. දිනේෂ් says:

    කුම්බලා මාලු කෑවානම් විදවාපන් බලලෝ..

  3. මැදමුලනෙ මුත්තා says:

    ඉරාජ් කොළුව හිටපු කාමරේ ඇතුලෙන් ගුටිකන මිනිහෙක්ගෙ අඳෝනාවක් ඇහිල තියෙනවා. ගහන්න එපෝ කියල කෑ ගහල තියෙනවා. එතකොටත් හොඳටම තලලලු. ගහල තියෙන්නෙ ලොකු මිනිහෙක් නිසා දැන් මූට උතුර, දකුණ හොයාගන්න බැරිව අඤ්ඤකොරොස් වෙලා කියලයි මට ආරංචි බොල.

  4. LalithM says:

    ගුටි මදි අසූචිත් ගහන්න ඕන. මහජන ද්‍රෝහීන්ට එකතුවන කලාකරුවන්ට පැවැත්මක් නැත.

  5. Felix says:

    Dennama Asoochi Gaa Gaththa, Assochi Kana Saha Asoochi Naa Ganna Dennek… Mee Katha Mee Kanin Ahala, Hina Wela, Anith Kannin Pita Kara Gaththa

  6. samin says:

    සජබ ජවිපෙ පෙගා ගොන් ආතල් පච සැලඩ් එකේ තව තවත් ගිලි ගිලී හිටපල්ලා. ඇස් මනාපිට පේන සාක්ෂි අඳුරගන්න බැරි තරම් පටු දැක්මක් ඇති 30ක් 40%ක් මේ රටේ ඉන්නවා. ඒ නිසා අර පක්ෂ නායකයොත් ඉන්නවා.

  7. Anusha says:

    Peshala, oyaa hariyata hari. oya wage kalakaruwo thamai lankawata owne. Kalaawen puluwan me hodala thiyana olu gedi tika hadanna.

  8. Dharmaprema says:

    peshala irajge yahaluweklu. namuth ohuta irajwa harihaeti therila naethibawa penenawa. peshala buddhi mattamin irajta wada pahalabawanam kiyanta puluwan.