ඉරාජ් අලුත් තනතුරේ රජයේ වාහන, ඉන්ධන, වැටුප් සියල්ල එපා කියයි.. රට වෙනුනේ අතින් වියදම් කර වැඩ…

January 16, 2020 at 12:00 pm | lanka C news
ඉරාජ් අලුත් තනතුරේ රජයේ වාහන, ඉන්ධන, වැටුප් සියල්ල එපා කියයි.. රට වෙනුනේ අතින් වියදම් කර වැඩ…

තමන් සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂක ධූරයක් භාරගන්නා ලද්දේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත බව ජනප්‍රිය සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා පවසයි.

මෙම තනතුර බාර ගත්තද රජයේ කිසිදු වාහනයක්, දීමනාවක් වැටුපක් ලබා නොගන්නා බව ද ඔහු කියා සිටියි.

තමන් තම ධනය ශ්‍රමය කාලය වැය කරමින් ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් කිරීමට කිරීමට හැකි උපරිමයෙන් කැප වන බව ද ඔහු සදහන් කළේය.

ඒ සඳහා තමන්ට හැකි පමණින් උදව් උපකාර කරන ලෙස සිය සමාජ ජාලා මිතුරු මිතුරියන්ගෙන් ඉල්ලා සිටින බව සිය සමාජ ගිණුම ඔස්සේ පණිවිඩයක් තබමින් ඔහු ඉල්ලා සිටියි.

231 views

42 Comments to “ඉරාජ් අලුත් තනතුරේ රජයේ වාහන, ඉන්ධන, වැටුප් සියල්ල එපා කියයි.. රට වෙනුනේ අතින් වියදම් කර වැඩ…”

  1. bakasoor says:

    puthe call recording app eka delete karala hitahan issaroma.

  2. Kosala says:

    This is not a good selection, he may talent but how he become popular? What he did? To earn money this people will kill dogs…. soon sri lanka can be a best place for prostitution….

  3. Siri Jayawickrama says:

    Moderation is the best way to follow. Get your salery for your service at reasonable amount. Control use of Govt vehicles

  4. CHAMINDA - SADA STF says:

    ERAJ MALLI
    ELA ELA MACHO….. WELL DONE….
    WISH YOU ALL THE BEST,

  5. සුද්දා says:

    Sir,ඉස් ඉස්සරලම ලෝකාන්තෙට ආරක්ෂක වැටක් ගහන්න.එතන වැසිකිලි පහසුකම් ඇත්තෙත් නෑ sir.