ඉරාජ් ගම්පහින් එජාපයෙන් දේශපාලනයට.. ‘ගිනියම් රෑ’ වැනි වීඩියෝ ගොඩක් දෙන්න පොරොන්දුවක්..
April 6, 2017 at 3:50 pm | lanka C news
ජනප්‍රිය ගායන ශිල්පී ඉරාජ් වීරරත්න දේශපාලනයට පිවිසෙන බවට සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබා ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් තමන් දේශපාලනයට එන බවද පවසන ඔහු එක්සත් ජාතික පක්ෂ සලකුණද එක් කර ඇත.
කෙසේ වෙතත් මෙම සටහන ඉරාජ් විසින් තබා ඇත්තේ අපේ‍්‍රල් පළමුවැනිදායි.