ඉරාජ් ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. ඇමති නාමල්ට ලිපිය යවයි..

August 25, 2021 at 12:40 pm | lanka C news
ඉරාජ් ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. ඇමති නාමල්ට ලිපිය යවයි..

ජනප්‍රිය සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර තිබෙන්නේ කලින් යොදාගත් අත්‍යවශ්‍ය පෞද්ගලික කාරණා කිහිපයක් මුල් කර ගනිමින් තමන් මෙම තීරණය ගත් බවයි.

හැකි ඕනෑම අවස්ථාවක රට වෙනුවෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව ද තම සේවය ඒ සඳහා ලබා දීමට සූදානම් බවද එකී ලිපියේ දැක්වෙයි.

96,155 views

30 Comments to “ඉරාජ් ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. ඇමති නාමල්ට ලිපිය යවයි..”

  1. Ak47 says:

    Mu aanduwata kelawenna enakota maaru wenna hadanne. Muta paninna denna epa. Mu koi ratata pennath api genawa lankawata. Catch me if you can🤑🤑🤑🤑🤑

  2. Jude perera says:

    Mu durayaka hitiye nne aswenda

  3. අරවින්ද says:

    ජනප්‍රිය???? 🙄 රට වෙනුවෙන්??? 🤣🤣🤣

  4. ඔන්න දැන්නම් ආණ්ඩුව කරගෙන යන්න අමාරුවෙයි. මොකද මේකා මහා ලොකු වැඩ කොටසක් කරපු එකෙක්නෙ. මහජන පෙත්සමක් අත්සන් කරමු ඉල්ලා අස්වීම පිලිගන්න එපා කියලා

  5. janatha says:

    ජෝකර් කෙනෙක්… මුන් රට විකුනන් කෑවා…

  6. Darshana abayakoon says:

    බය්යොන්ගෙ මාලු බය්යොන්ගෙම ඇගෙ තියල කපපු ඩයල් එකක්. මූ අම්ම මුත්ත හරි කමක් නෑ විකුනල සල්ලි හොයන එකෙක්. මුලින් මූ කතා කරෙ සින්හල සංස්කෘතිය කඩන එක ගැන. කුනු හරප සින්දු, නිරුවත් වීඩිඔ, වගෙ කුනු තමයි මුගෙ කලාව වුනේ. හැබැයි යක්ක පැටව් ඇවිසෙන්න පටන් ගත්තට පස්සෙ මුට තෙරුනා මාකට් එක තියෙන්නේ එතන නෙවෙයි කියලා ටක් ගාල රට ජාතිය බේර ගන්න කියලා සාටකේට මාරු වුනා. ගොන් බය්යො ටිකත් මුගෙ ටොපිය කොලෙත් එක්කම කෑව. කලින් ගහල පන්නන්න කතා කරපු එකාව කරේ තියාගෙනම යන්න පටන් ගත්තා. අම්මා අප්ප විකුනගෙන කාපු එකා ආගම ජාතිය විකුනගෙන කන්න පටන් ගත්තා. කොහොමහරි ගවුමක් ඇදල ඩිරෙක්ටර් පට්ටමකුත් ගත්තා. ගොන් බය්යොන්ගෙ ලාමක මොල වලට කතා කරල මූ දැනටම බිලියන ගානක් හොයාගෙන ඉවරයි සමහර විට දැන් රටෙත් නැතු ඇති.

  7. නාමල් මට අපායෙ රජකම දෙන්ට හදනවා...මම එපා කියනවා...ඊ ළග නිර්මානය හ says:

    නාමල් මට අපායෙ රජකම දෙන්ට හදනවා. මම එපා කියනවා….මගෙ කකුලෙ ගහනවා…එතකොට ඇනල දූවනවා. .තරිකිට…

  8. ගෞම් ඊයාරාජ් says:

    උබලට මූ අයින් උනේ ඇයි කියලා දැනගන්නම ඔනේඩ ? හැබැයි ඉතින් බෛයිලන්තෙන් අයින් වෙන්නෑ ලේසීයෙන් එකෙක් තියෙන පර්ක්ස් හින්දා , නාරිලතා හුටපටයක් හින්දා කනේ පාරක් කෑවේ නැත්තං මහතැන්වලින්. අනේ මන්දා ඉතින් , එ ගොල්ලො කියනවා ,අපි අහනවා..😎😎😎

Main News