ඉරාජ් වීරරත්නට අධ්‍යක්‍ෂ ධුරයක්..

January 14, 2020 at 5:30 pm | lanka C news
ඉරාජ් වීරරත්නට අධ්‍යක්‍ෂ ධුරයක්..

ජනප්‍රිය සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ තනතුරක් සඳහා පත්කර ඇත.

සංචාරක හා සිවිල් ගුවන්සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

ඉරාජ් වීරරත්න මහතා නව පරපුරේ ජනප්‍රිය සංගීත ශිල්පියෙක් වන අතර මෑතකදී පැවති සමාජ ජාලා නිර්මාණකරුවන් සදහා වූ රයිගම් සම්මාන උලෙලේදී සම්මානයට පාත්‍ර වූයේය.

එමෙන්ම ඔහු මූල්‍ය හා ගණකාධිකරණ උපාධිධරයෙක්ද වේ.

254 views

26 Comments to “ඉරාජ් වීරරත්නට අධ්‍යක්‍ෂ ධුරයක්..”

  1. MageRata says:

    ගොතාබගේ අම්මට සහ අප්පට සහ හත්මුතු පරම්පරාවට හු …… කියල තමයි කියන්න තියෙන්නේ. දැන් සැපද ???

    • මාරයා👹 says:

      උසාවි, පොලිසි, ඇතුලු නීතිය සුරකින ආයතන වලට තමන්ගෙ පදේට නටන බලු කුක්කන් පත් කරලා මුලු රටම කක්කා ගඳ ගස්සපු, බූරුවන්ටත් හිතෙන දේවල් ?🤣🤣🤣

      සිදුස්සන්ට සුදුසු තැන දෙන එක සැපක් තමයි යකෝ

      • මාරයා👹 says:

        උසාවි, පොලිසි, ඇතුලු නීතිය සුරකින ආයතන වලට තමන්ගෙ පදේට නටන බලු කුක්කන් පත් කරලා මුලු රටම කක්කා ගඳ ගස්සපු, බූරුවන්ටත් හිතෙන දේවල් ?🤣🤣🤣

        සුදුස්සන්ට සුදුසු තැන දෙන එක සැපක් තමයි යකෝ

    • කොකා says:

      තාම සැපක් නෑ. මිනී මරලා හරි උසස් වීම් ගන්න තැනට විනිසුරන් පත් කලේ කවුද ? ගොන්ජා ලව්වා මේ බලු වැඩ කෙරෙව්වෙ මොකාද? කියලා හොයලා බලලා අන්න ඒකාව රැජිනගෙ බෝඩිමට දක්කපු දවසට තමයි අපිට සැප ලැබෙන්නෙ.

    • මාතර සුනිල් says:

      ඇයි උඹේ අම්මට සහ ගෑණිටත් huකවගන්ඩ ඕනැද?

  2. kamali says:

    අද්යක්ෂක කියන තනතුරු දැකල වල්ගේ පාගගන්න එපා. ඒ අයට ගෙවීමක් කරන්නේ ඒ අය සහභාගිවෙන රැස්වීම් වලට විතරයි. විවිධ අදහස් තියන පුද්ගලයන්ගෙන් අද්යක්ෂක මණ්ඩල හැදුනහම විවිධ අදහස්, තීරණවලට එකතුවෙනවා. ඒක හොඳයිනේ.

  3. jagath says:

    Uuu kapu kattak

  4. Sandun Jayasinghe says:

    He Also have Abilities and Disabilities as Other People, But, I Remembered Him Active Young Guy ..He Who Sacrificed His Time, Money and also Labour For Projects Regarding War Heroes..!!!!!!!!!
    Congratulations..!!!!!!!!!

Main News