ඉරාජ් වීරරත්නට අධ්‍යක්‍ෂ ධුරයක්..

January 14, 2020 at 5:30 pm | lanka C news
ඉරාජ් වීරරත්නට අධ්‍යක්‍ෂ ධුරයක්..

ජනප්‍රිය සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ තනතුරක් සඳහා පත්කර ඇත.

සංචාරක හා සිවිල් ගුවන්සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

ඉරාජ් වීරරත්න මහතා නව පරපුරේ ජනප්‍රිය සංගීත ශිල්පියෙක් වන අතර මෑතකදී පැවති සමාජ ජාලා නිර්මාණකරුවන් සදහා වූ රයිගම් සම්මාන උලෙලේදී සම්මානයට පාත්‍ර වූයේය.

එමෙන්ම ඔහු මූල්‍ය හා ගණකාධිකරණ උපාධිධරයෙක්ද වේ.

480 views

26 Comments to “ඉරාජ් වීරරත්නට අධ්‍යක්‍ෂ ධුරයක්..”

  1. Manik says:

    විරාජ් මගේ සුභ පැතුම්…
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  2. AK47 says:

    මොහුට ප්‍රවර්ධන හැකියාවක් තියෙන බව ප්‍රායෝගිකව ඔප්පු කර තිබෙනවා.
    නිරුවතම යොධා ගන්නේ නැතුව ලංකාවේ ස්වභාවික සුන්දරත්වය යොදාගෙන ප්‍රවර්ධනය කරොත් වරදින එකක් නැහැ.

    • කුණු වලට ආසා කුණු මනෙ. මූ ගෑනුන්ගෙ හෙලුව පෙන්නලා කුණුහරුප කියලා මාර්කට් වුන එකෙක්. රටේ අනික් කලාකරුවො එහෙම නැති නිසා ගූගල්වල sex හොයලා එක වුනු අපේ රටේ වුන්ට මූ මාර පොරක්. හැබැයි බයියො කියන සංස්කෘතිය, සදාචාරය, බෞද්ධකම, ඉතිහාසය, රාවණා වගේ දේවලදි මූ පාදඩයෙක්. ඉතින් ඔය ආණ්ඩුවෙ ඉන්න උන් එක්ක මූ හොඳට පෑහෙනවා.

  3. RW says:

    Famous for nudity .

  4. Los flamingos says:

    Viyathmaga.. hoo… me wage pahe kali director board ekata damme application call karalada? hoooooo….
    Namal ge Father in Law, Chihi chige Mother in Law. pawul gaha wadenawo. this is before the election and how about after the election. 69 lakse ranjage tape ahala raata swayan windanaya karapiyaw.

  5. Rohan says:

    මේ අර වියත්මගේ එක වියතෙක්. ඉතින් මුකුත් කියන්ඩ එපා.

    • මැක්කගෙ කතාව වගේ හැම එකටම වියත් මග… මෙයා වියත් නෑ.. මෙයා විකෘති… මෙයාව දස්ල තියෙන්නෙ ගෝට නෙමෙයි… හොදට කියවල බලන්න මහින්දගෙ චක් ගෝල ප්‍රසන්න රනතුංග…

  6. Dilshan says:

    He’s a capable modern young guy who loves his country. He can help creating new tourism promotional startergies and campaigns as he’s very good with multi media and art
    Congratulations Iraj.

  7. සිංහල බණ්ඩා says:

    මෙයාව සුදුසු සංස්කෘතික ඇමති ධූරයට. වික්ටර් රත්නායක ගැන කරපු විඩියෝ එකෙන් ඒ බව ඔප්පු කලා.

  8. kamal says:

    ගෝඨාට වැරදුන තැන
    ගෝඨා හිතනවා සංචාරක කර්මාන්තය මගින් රට ගොඩදාන්න එපා ගෝඨා අය්යෙ අභිමානය හදාගන්න
    තවත් ගෝටාට වැරදුන තැනක් තමයි අධයාපනය දිම අධ්‍යාපනයෙන් නෙවෙයි රටක් දියුණු කරන්න පුලුවන් කෘෂිකර්මාන්තය වඩු කර්මාන්තය ආදි සියලුම රැකියා පුහුණුවෙන් සහ ගුරුගෝල සම්බන්ධය හා රැකියා දියුණුව
    හා උසස් අධ්‍යාපනය අහෝසි කර මුදල් ඉතුරු කර ගැනිම. අධ්‍යාපනය නෙවෙයි රැකියා දිය යුත්තෙ නැවත කියනවා. රැකියා පුහුණුවට ගෙන පුහුණු කල යුතුයි.. ගෝටා දක්ෂයෙක් නමුත් මම අති දක්ෂයෙක්

    • Dilshan says:

      Gota knows better. He knows that the education doesn’t end after getting a degree that’s why he’s talking about professional training and vocational training along with private and public participation. Gota is a visionary he knows the balance so no worries

  9. purawasi says:

    silection commitee is doing good job.But their brain is not working properly due to old ege.

  10. Gayan says:

    Excellent choice! He is a master in marketing!

Main News