ඉරාජ් වීරරත්න කොල්ලෙක් හා පේ‍්‍රමයෙන් වෙලේ.. සමලිංගික පනත සම්මත කල සැනින් විවාමයට සූදානම්..[Video]

May 22, 2017 at 10:14 pm | lanka C news
ඉරාජ් වීරරත්න කොල්ලෙක් හා පේ‍්‍රමයෙන් වෙලේ.. සමලිංගික පනත සම්මත කල සැනින් විවාමයට සූදානම්..[Video]

තමන් යාළු වෙලා ඉන්නේ පිරිමි ළමයෙකු සමග බවත් මේ ආණ්ඩුව විසින් සමලිංගික පනත සම්මත කල පසු විවාහය සිදු කරන්නට බලාපොරොත්තු වන බවත් ගායන ශිල්පී ඉරාජ් වීරරත්න පවසයි.

ඔහු මේ බව කියන්නේ අතරමගදී මුණ ගැසෙන සාස්තර කියන කාන්තාවක් සමග සිදු කල සංවාදයකදීය.

161 views

13 Comments to “ඉරාජ් වීරරත්න කොල්ලෙක් හා පේ‍්‍රමයෙන් වෙලේ.. සමලිංගික පනත සම්මත කල සැනින් විවාමයට සූදානම්..[Video]”

  1. Asitha says:

    Good prospect to be the Finance minister or the Foreign minister.Additional qualification diploma for dress designing.

    • Upali says:

      නාමල් බේබි එක්ක තැන් තැන් වල රවුම් ගහද්දි මම හිතුවා.

      • යුක්තිය says:

        හොදට අත්දැකීම් ඇති එකේ කියපංකො හිතුනෙ මොනවද්කියල..යූ.එන්.පී තියරියනේ..පිරිමි නෑ..අතරමැදි අවස්ථාව විතරයි. මාත් යූඑන්පී තිරිසන්නු නොදකින් කියලමයි ඉන්නෙ..පහුගිය කාලෙ මහින්දගෙ වැරදි දැක්ක වගේ බොරැ හද හදා කිව්ව විතරක් නෙවේ දෙමලු තම්බි උස්සල තියල රට ජාතිය නැති කරා…රට කෑව… හැම පැත්තෙන්ම…!ඕකුන්ට දැක්ක තැන ගහන්න වටින්නෙ…පාරෙ දන්න කියන යූඑන්පී බලු රාල කෙනෙක් හරි බලු හාමිනේ කෙනෙක් හරි මං දකින්නෙ තිරිසනෙක් පාරෙ කකුල් දෙකෙන් යනව කියල….!

  2. janith says:

    unp ආණ්ඩුව නොන්ඩි කරන්න හදන එකට වඩා මේ අසරණ ගැමි කාන්තාව මේ මිනිහා ඉතාම නිහින විදියට මදවන්න හදන එක හරිම කැතයි .මේවගේ මිනිස්සුන්ගෙන් මේ රටේ අහිංසක මිනිසුන්ට ලැබෙනේ මෙන්න මේවගේ මැඩවීම් පමණයි .ලඟදි අර පර බල්ලියෙකුත් අහිංසක ගමියෙක්ව මඩවන්න හැදුවා නේද ?මුන් හිතන්නේ මේවා මහලොකු වීරකම් කියල
    පුදුම වෙන්න දෙයක් නෑ මු ආශ්‍රය කරන්නේ අර හතර අතට බැන අඩගහන පිටිදුවේ

    • Sihala Yaka - සිහල යකා says:

      මේ ගැමි කාන්තවක් වෙන්නෙ කොහොමද ?
      මේ එදා මෙදා ලංකාව පුරා පට්ටපල් බොරු කට පාඩමින් කියමින් මෝඩ මිනිසුන් ගේ සල්ලි කොල්ල කමින් ජීවත් වෙන කපටි කල්ලියක ගෑනියක්.
      බම් බු මලයාලම් සාසතරේ. කට පාඩම් කළ සිංහල වාක්‍ය හැර වෙන දෙයක් මුන් හදල කියන්නවත් දන්නෙ නෑ.
      මේ ගෑනුන්ව මෙහෙම හරි මඩවල මේ වට අහුවෙන මෝඩයන් ගේ ඇස් පාදන එක ලොකු දෙයක්.

      • janith says:

        අනේ බොල සිහල යකෝ මේ රටේ එදා ඉඳන්ම කියක් හරි අහිංසකව හම්බු කරගෙන ජිවත් වෙන මිනිස්සු කොට්ටාශයක් මිසක් මහා අපරාදයක් කරන මිනිස්සු නෙවෙයි ඒවගේ එවුන් තමයි අර ටීවී වල මහා ලොක්කෝ වගේ පේන කියන්නේ .අන්න උන්ව අල්ලාගෙන මඩවන්නේ නැතිව මේ එදා වේල හම්බු කරගන්න රුපියල් පනහක් අරගෙන මොනවහරි කියන මිනිස්සු අල්ලාගෙන මහා ලොක්කෝ වගේ අධි මානයෙන් කතා කරන දුප්පත්කම ගැමි කම නිගාවට පත්කරන රටේ අහිංසක මිනිසුන් මාද්යයේ කෝචෝක් කරන්න හදන මේවගේ දෙකයි පනහේ බයිලා චරිත ඒවා කරලා පොර වෙන්න හදන අය මොන චරිතද බන් .
        අපි කිසි දවසක දැක්කේ නෑ අමරදේව ,සුනිල් එදිරිසිංහ, වික්ටර් රත්නායක, ගුණදාස කපුගේ, නන්දා මාලිනි,ජෝ අබෙවික්‍රම වගේ මේ රටේ උසස් ම කළා කාරයෝ මේ වගේ බාල වැඩ කරනවා .මුන් හිතන්නේ ජරා කුණු සින්දුවක් හදලා එක කුණු හොයන උඹල වගේ උන් අතරේ ප්‍රසිද්ද උනාම උන්ට රටේ පුදුම සිවිල් බලයක් තියෙනව ඕනෑම කැත වැඩක් කරන්න කියල .
        දැන් උඹේ මහා මොලෙන් කියපන් බලන්න උඹ කියන විදියට මේ වගේ ගෑනු මෙහෙම මඩවලා උන්ගේ ජීවිකාව නැති කරලා ඊටපස්සේ උන්ට උඹ කියන්නේ ගණිකා වුර්තියට අනුගත වෙන්න කියලද උම්බවගේ පිරිමි සතුටු කරන්න ?.
        මේ සාස්තර අහන කවුරුත් දන්නවා මේවා බොරු කියල නමුත් අහනවා ඒ විනොදෙට වැරැද්ද ඒ මිනිස්සුන්ව මෙහෙම හෑල්ලු කරන්න ඒවා නෙට් එකේ ටීවී එකේ දැමීම .
        උඹේ ඔය ගායකයාට තියෙන ලෙඩේ මිනිහා හිතනවා මම රටට මහා සේවයක් කරනවා මේ දේවල් කිරීමෙන් කියල .ඒ ඉතින් මොලේ නැතිකම

  3. බන්ඩය්යා says:

    කිසිම ලැජ්ජාවක් බයක් නැති මිනිස්සු එන්න ඒන්නම වැඩි වෙනවා. අම්මපා අද රටට වෙලා තියන නස්පැත්තියක්. අැයි මේ අහිංසක මිනිස්සු මඩවන්නෙ. වෙන ලෝකයක් හොයාගන යන්න පුළුවන්නම් හෙටම යනවා.

  4. Disce aut descede says:

    මලයාලම් සාස්තර . ඉස්සර නම් කොළඹත් මේ අය බොරු කියමින් සල්ලි ඉපයූවා. දැන් ගම් වලට ගිහින්.
    නමුත් ඉතින් මේක අපේ රටේ එක්තරා ජන කණ් ඩායමක් එක්ක එන සංස්කෘතියමය අංගයක් ලෙස නම් වටිනාකමක් තියෙනව​.
    මේ අයගේ ස්ත්‍රීන් ට කුඩා කල සිට මේ වාක්‍ය කණ්ඩ කට පාඩම් කරවනව​.
    පිරිමි රිලවෙක් , නයෙක් අල්ලගෙන උන් ව නටවල ජීවත් වෙන්න පුහුණු වෙනව​.

    • බන්ඩය්යා says:

      අහිකුන්ටක හෙවත් gypsy කියන උන් එන්ගලන්තෙත් ඉන්නවා. එහෙ සමහර උන් පරණ යකඩ එකතු කරනවා. සාත්තර කියන උන් නම් දැකල නැහැ

  5. shantha kuru says:

    mu nam pahara ballek- muwa marapiya

  6. NALAKA says:

    ANE HONDAI NATHINAM UMBA GANIYEK BANDALA UMBA WAGE WAL PAHARAYEK JATHAKA WENAWATA WADA HONDAI EKA

  7. Blondi says:

    Moo monawa unath awanka ekek bawa penawa. Ae wagema moo mokatawath baye boru kiyana ekekuth nowana bawa penenawa. Samalingika kriya ithihase hemadama thibuna. Greeciye thibuna, Indiawe thibuna. Den loke udawela thiyenne pashchath noothana wadayay. Mewa wenas karanta katawath be.

    • kaniya says:

      මෙන්න අර පස්චාත් නුතන වාදී මෝඩ චරිතයක් මනුස්සයෝ උඹේ ඔය පස්චාත් නුතන වාදී රිලවු ටික දැන් කොහෙද ?උන්ව මහාචාර්ය නලින්ද සිල්වා හප කරලා දැම්ම නේද ?අනේ මෝඩයෝ පස්චාත්නුතන වාදය තමයි දැන් ආපස්සට බැට දීගෙන එන්නේ සමාජය විනාශ කරමින් .ඒ වගේ අදහස් තියෙන උන් දැන් ඉන්නේ හැංගිලා .උඹ ලියල තියන විදියෙන් පෙන්වා උඹ වැඩි යමක් කමක් නොදන්නා එකෙක් බව වඩාම හොඳ දේ උඹේ මෝඩකම මේවගේ පෙන්නන්නේ නැතිව ලෝකේ ගැන වැඩිදුර හොයල බලන එක

Main News