ඉරානය ඇමරිකා කදවුරු පෙලකට පහර දේ.. ඇමරිකා ප‍්‍රහාරක යානා අණ ලැබෙන තෙක් ශ‍්‍රී ලංකාව ආසන්නයේ සූදානමින්..

January 8, 2020 at 8:40 am | lanka C news
ඉරානය ඇමරිකා කදවුරු පෙලකට පහර දේ.. ඇමරිකා ප‍්‍රහාරක යානා අණ ලැබෙන තෙක් ශ‍්‍රී ලංකාව ආසන්නයේ සූදානමින්..

ඉරානය විසින් ඉරාකයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු දෙකකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මිසයිල ප්‍රහාර දහයකට වැඩි ප්‍රමාණයක් එල්ල මෙන්ම මෙහිදී එල්ල කර ඇති අතර ප්‍රහාරය ඉරානය විසින් එල්ල කර ඇත්තේ තම හමුදා ප්‍රධානියා ඝාතනය කිරීමට ප්‍රතිප්‍රහාරයක් ලෙස බව ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත.

මේ හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය ගැන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඇමරිකානු ආරක්ෂක උපදේශකයන් සමග සාකච්ඡා කරමින් සිටී.

ඉතා ඉක්මනින් ඔහු ජාතිය ඇමතීමට ද නියමිත ය.

මේ අතර ඉරානයට ඕනෑම මොහොතක පහරදීමේ සූදානමින් ශ‍්‍රී ලංකාවට දකුණු දිගින් පිහිටි දියාගෝ ගාෂියා් දූපත ආසන්නයෙන් ඇමරිකානු ගුවන් ප්‍රහාරක යානා බලඇණියක් ස්ථානගත කරවීමට දැනටමත් කටයුතු කර ඇත.

108,028 Viewers

14 Comments to “ඉරානය ඇමරිකා කදවුරු පෙලකට පහර දේ.. ඇමරිකා ප‍්‍රහාරක යානා අණ ලැබෙන තෙක් ශ‍්‍රී ලංකාව ආසන්නයේ සූදානමින්..”

  1. SL says:

    Look at the new American Embassy built in Colombo -3. it’s a huge one …just for an Embassy??

    • සිංහල බන්ඩා says:

      අවුලක් නෑ අපිට මිසයිලයක් කඩා පාත් වුණත් රන්ජන්ගෙ හඬ පට අහගෙනම මැරෙන්න පුළුවන් දැන්. 😀

  2. හාවා says:

    අපරාදෙ , අර මොකක්ද හුටප්පරේ කොරන්න දුන්න නං අපිට ලොකු ගිනිකෙලි සංදර්සනයක් බලන්න තිබ්බ , කිට්ටු වෙලාම . ඉරිසියාව , නැත්තං වෙන මොකද්ද .

  3. Gama Rala says:

    Ela Ela Ela, This what we want ,lets eradicate the bloody Americans.

  4. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    ඔය කේස් එක ඇතුලේ රන්ජන් රාමනායකගේ සම්බන්දයක් තියෙනවා. ඔය සොයා ගත්ත හඬපට ඇතුලේ ඇමරිකානු ජනාධිපතිට සහ ඉරාන නායකයින්ට රන්ජන් රාමනායක ගත්තු දුරකථන ඇමතුම් ඇති. මොකද මිනිහා ඒවගේ ජාත්‍යන්තර ප්‍රශ්ණවලට වුණත් මැදිහත් වෙන්න පුළුවන් ඩයල් එකක්.

  5. kamal says:

    නිතිය හා ප්‍රමාණ සමික්ෂණය හිතන්නෙ අම්පයර් ඉන්නවද කියා ගුරුදෙව්
    නැ පුතේ කපටිකම එතන තියෙන්නෙ අම්පයර්ලා ලොකේ නැ
    නමුත් එක්කෙනෙක් ඉන්නවා ඒ මම තමයි ලෝකය විනාශ නොකර බේරාගන්නෙ
    මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහා රහත් හිමි

    • sunimal says:

      @KAMAL කරුණාකර ලෝකයේ දේශපාලන මඩ ගොහොරු වලට බෞද්ධ භික්ෂුන් වහන්සේලාට අවමන් නොකරන්න
      මැද පෙරදිග ඔය තරම් ගිනි තියන්නේ අල්ලාහ් ද ? අල්ලාහ් දැන් USA හමුදාවට බයේ ගසාතිරෙන් දුවනවාලු නේද ?
      ඔබ බුරුවෙක් වුනත් ඒ බව පෙන්වන්න උත්සාහ දරන්න එපා

    • ගිරවා says:

      Shut your mouth idiot kamal ..never insult Ven. Buddhists monks

  6. Sun says:

    Wave of cruelty of Americans can see at this stage as they are planning to get into war with Iran with an intention jumping into the oil industry in the world. They do not care of about other people as a big thug in the world at the moment. What they want is getting into the Iran oil business and cripple the world. All these right people are keeping their mouths shut and keeping the world on one side. Even the big world organisations are working according to the big boy.

  7. G says:

    Marapiya…Kotapiya
    Oluvata..
    Kelapiya….
    He…heeee

  8. දියාගෝ ගාර්ෂියා වලින් යන්න වෙලා තියෙන්නෙ.. රෙජිමන්ට් පෙරලල රනිල්ව දාගෙන කෙල හැලුවෙ ලංකාවෙ නේවල් බේස් එක හදා ගන්න කියල දැං හොදින්ම පැහැදිලියි.. එහෙම උනා නම් අපිටත් මිසයිල පාර කන්න තමයි වෙන්නෙ…

    • කුඩා දරුවා says:

      ගිවිසුම යාවත්කාලීන කලේ අවුරුදු දෙකකට පෙර මෝඩයෝ.. තව අවුරුදු 20 ක් එය ඇමෙරිකාව සතුයි..
      කොහොම උනත් යුද්ධය පටන් ගත්තොත් ඇෆ්ගන් යුද්ධය සමයෙ නොවුනත් , දුර හේතුවක් වන නිසා බොහෝ විට ඇමෙරිකානු ගුවන් බලඇණිය මෙරට ගුවන්තොටුපල පාවිච්චි කරන්ට ඉඩ තිබෙනවා. ( ගිවිසුම් තියෙනව එහෙම ) ඒ නිසා ඉරානයේ සහ ඉරාකයේ රැඳී ඉන්න ශ්‍රී ලාංකිකයන් පිළිබඳව මෙරට රජය අවධානයෙන් සිටිය යුතු යැයි සිතමි..

  9. gamarala says:

    M C C දීලා තිබුනානම් නම් අපි අද බංකර් වල

Main News