ඉරාන-ඉරාක ගුවන් සීමාමේ ශ‍්‍රී ලන්කන් ගමන් නවතා දමයි..

January 8, 2020 at 12:40 pm | lanka C news
ඉරාන-ඉරාක ගුවන් සීමාමේ ශ‍්‍රී ලන්කන් ගමන් නවතා දමයි..

ඉරාන සහ ඉරාක ගුවන් සීමාව හරහා සිය මෙහෙයුම් කටයුතු සිදු නොකිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර ඇත.

ඒ අනුව කොළඹ සහ ලන්ඩනය දක්වා වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් ඉරාන සහ ඉරාක ගුවන් සීමාව ඔස්සේ සිදුනොකරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් දැනුම් දී තිබේ.

ඇමරිකා-ඉරාන අර්බුදය හේතුවෙන් ගල්ෆ් කලාපයේ ඇතිව තිබෙන උණුසුම්කාරී තත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

27,372 Viewers

2 Comments to “ඉරාන-ඉරාක ගුවන් සීමාමේ ශ‍්‍රී ලන්කන් ගමන් නවතා දමයි..”

  1. Chinthana says:

    Or Dear, America is alert to fire Iran in any movement…..? Situation Become Bad…..The American security may be advice to Sri Lanka .

  2. US Marine man says:

    I need to go to gulf area !
    Holiday is over, war is started !
    Peace is b0ring !

Main News