‘ඉරිදා ඇපැල්’ රාජිතට පිලිගන්නවයි…
October 8, 2016 at 8:02 am | lanka C news
නව යොවුන් පුවත්පතක් වන “ඉරිදා ඇපැල්” පුවත්පත එළිදැක්වීමෙි උත්සවය 06 දින රාත්‍රි බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් හෝටලයේ දී සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
මෙම උත්සවය විවිධ විවිධ සංස්කෘතික අංගවලින් අලංකාරවත් වූ අතර මෙහිදී ඉරිදා ඇපැල් පුවත්පතේ කතෘ මණ්ඩලය විසින් බෝනොවන රෝග පාලනය කිරීමෙි යෝජනාවලිය සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත පිරිනමන ලදි.
මෙම අවස්ථාවට එක්ව සිටි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා යන මහත්වරුන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සුහද කථා බහක නිරතව සිටියහ.
– නිපුන්