ඉරිදා සිට දඩ වැඩි කර ඇති රථවාහන වැරදි හා දඩ මුදල් මෙන්න…
July 11, 2018 at 9:20 am | lanka C news
එළැඹෙන 15 වැනිදා සිට රථ වාහන වරද 33 ක් පොලිසිය විසින් නියම කරන ස්ථානීය දඩය ඉහල නංවා ඇත.
2018 ජනවාරි 15 දින නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය අනුව මෙම දඩ මුදල් ඉහල නැංවීම සිදු කර ඇත.
එමෙන්ම මෙතෙක් එම දඩය ගෙවීම සදහා පැවති දින 14ක කාලය දින 28ක් දක්වා දිගු කර ඇති අතර ඒ සදහා සුළු ප්රමාද ගාස්තුවත්ද අය කෙරෙයි.
ඒ අනුව දඩ මුදල ඉහල නැංවෙන වරදවල් මෙසේය.
මෝටර් රථය පාලනය කර ගැනීමට බාධාවක් නොවනසේ ධාවනයේ යෙදීම —> 1000
kohen hari,monawata hari, kohoma hari janathawata kelinna manan balana, wililajja nethi jana peedaka rajayak meka.
umbalage, pemineeme/lipidravya, deemana wedi kara gatta. gewal kulee padi nadi wedi karagatta eeetha no tax ambudaruwantah ekka hena wedeeeeeeeeeeeeeeeeeeeeyan
හූරගන්න පුලුවන් තරමක් ජනතාවගෙන් හුරගෙන සැපවිඳින අතරේ පරම්පරා 7, 8 කට හම්බ කරන පිසාචයෝ රැලක් මෙහෙමත්
yako maitriyo meka kiyawanako? sinhala pulun neda?? hondata drive kalama Rs 1000 dada gahana para anduwak?? munta sinahath behe mokuth behe. ape salliwalin raja sepa windina ugatkamak nethi harakun rata kanawa
Moor rathayak pawichi nokirima. Rs.1.000.00 payin gaman karana ayata gahana dadaya.
අනේ මන්ද… මේ රටේ මොන මළ-දානේ කරන්න ගියත් අනාගන්නවා…. මේ ඊනියා ගැසට් එකේ බරපතල සිංහල භාෂා ගැටළු තියෙනවා – ඉහත පෙරේරා මහතා එකක් පෙන්නලා තියෙනවා. එක දෙයක් පැහැදිලියි ආණ්ඩුව රටේ මහ ජනතාව මහ මගදි මංකොල්ල කැමට සුදානම්.
දැන්ම කවුරුත් දඩ ගෙවන්න එපා. හෙට උදේ මය්ත්රිපාල මහත ඔය දඩ ගසට් පත අවලංගු කරයි.
179 waganthiya anuwa bus wala hita genne yanne bari da
166 වන වගන්තිය – මාර්ගයක මෝටර් වාහන නැවැත්වීම හෝ ගාල් කර තැබීම නොකිරීම – 1000
160 වන වගන්තිය – වාහනයකින් අධික ශබ්දය නිකුත් කිරීම තහනම් කිරීම – 1000
MY3 ta karadara karanna epo……………. U’ta sinhala amathaka wela thiyena welawaka.
Dope driverla saha vamen overtake karayo amathaka welada?