‘ඉර දෙන්නං.. හද දෙන්නං.. යන්න එපා ඉන්නකෝ..’ ආණ්ඩුවෙන් යන පිරිස ඉදිරියේ අනාගත නායකයා වැද වැටේ..
July 23, 2017 at 12:00 pm | lanka C news
ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට එක්වීමට නියමිත ශ්රීලනිප මැති ඇමතිවරුන්ට ශ්රීලනිප ඇමතිවරයෙක් විසින් දිගට හරහට දුරකතන ඇමතුම් දෙමින් බැගෑපත් වන්නේ යයි වාර්තා වෙයි.
නිතර දෙවෙලේ මෙම ඇමතිවරයා ඇමතුිම් දෙමින් ඉල්ලා සිටින්නේ ආණ්ඩුව අමාරුවේ නොදමා තව දුරටත් ආණ්ඩුවේ රැදී සිටින ලෙසයි.
එමෙන් ඉවත් වන කණ්ඩායමේ පුද්ගලික ප්රශ්න පවා විසදා දීමට මෙම ඇමතිවරයා මැදිවත් වෙමින් සිටින බවද පැවසේ.
මට ඉර හඳ වගේ විශ්වාසයි.
ඇමතිකම මුල්ලකට දාල ටාර්ගාල රට ජාතිය බේර ගන්න, වැටි වැටි යයි.
ඉමිය බඩු.
ALL THESE ARE DRAMAS CREATED BY THE MINISYERS TO GAIN BENIFIT FROM SIRA.
THEY ALL KNOW THEY ARE TO GIVE ANYTHING TO GAURD THEIR POWER NOT TO DEVELOP THE COUNTRY , BUT TO FINISH THE COUNTRY BY FULFILLING PROMISES MADE TO TAMIL DIASPORA
You got it correct, Pemasiri, otherwise will they join this unpatriotic Yahapalana gang in the first place.
Now they are trying to get more and more by pretending to jump to the other side. What an opportunistic lot?
අපි ඔය ගොල්ලන්ට ඇමරිකාවෙ බකිංහැම්
මාලිගාවෙන් රත්තරන් අශ්වයො ගෙනත් දෙන්නම්.
යන්නනම් එපෝ!