ඉල්ලන කප්පම ගෙවා සෝමාලියා කොල්ලකරුවන්ගෙන් නැව බේරාගන්න සූදානම්
March 16, 2017 at 3:50 pm | lanka C news
ඩොලර් මිලයන පහක කප්පම් මුදලක් ඉල්ලා සෝමාලියානු කොල්ලකරුවන් පැහැරගනගොස් රදවාගෙන සිටින නෞකාව හා එහි කාර්ය මණ්ඩලය බේරා ගැනීම සදහා අදාල කප්පම් මුදල ගෙවා දැමීමට අදාල නැව හිමිකරු පවසා ඇති බව අදාල නැවු සමාගමේ මෙරට නියෝජිත ටිරෝන් ප්‍රනාන්දු පවසයි.
ඔහු මෙසේ කියා සිටියේ අද පස්වරුවේ වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මේ අතර අදාල නැව හා එහි සේවකයින් බේරාගැනීම සදහා සෝමාලියානු ආරක්ෂක අංශ විසින් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් කොල්ලකරුවන් හා ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරු සිදු වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Ayi ara toyyange maha loku welwidaneta kiyapallako lankawe kattiya nidhas kara ganna kiyala.
Somali, and most are Muslims of the Sunni sect.
Arabs introduced the Islamic faith to Africa beginning in the seventh century. By the tenth century, Arab trading posts thrived in southern Somalia,
අනේ අනේ, රනිල් ලොක්කෝ, සිරිසේන ලොක්කෝ, ගෝටා ගේ පාවෙන අවි ගබඩාව තිබුනානම් මෙහෙම වෙන්නේ නැහැ නේද? දැන් බලන විට මේ පිරිමින් දෙදෙනාගේ නුවන හැදී මිටේ දිගට වගේ.
Can’t we send Kiriella & Jhon for the rescue mission