ඉල්ලා අස්වන්නැයි අසාද් සාලිට ජනාධිපති දන්වයි..

June 3, 2019 at 10:00 am | lanka C news
ඉල්ලා අස්වන්නැයි අසාද් සාලිට ජනාධිපති දන්වයි..

බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත‍්‍රිපාලි සිරිසේන මහතා විසින් දැනුම් දී ඇති බව නිල නොවන ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම ඇමති ධුරයෙන් ඉවත් වන ලෙස රිෂාඩ් බදියුදීන් මහතාටද ජනාධිපතිවරයා විසින් දන්වා ඇති බවද වාර්තා වෙයි.

රිෂාඞ් බදියුදීන් ඇමතිවරයා ගැනත්, ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි, ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා ගැනත් පරීක්ෂණ පවත්වන ලෙස ජනාධිපතිවරයා විසින් දන්වා ඇති බවද දැනගන්නට ඇත.

නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත ඊයේ දිනයේ යොමු කර ඇතැයි වාර්තා විය.

13 views

9 Comments to “ඉල්ලා අස්වන්නැයි අසාද් සාලිට ජනාධිපති දන්වයි..”

  1. Dushantha says:

    මෙයාවත් අනිවාර්ය නිවාඩු යවන්ඩ වෙයිද දන් නෑ.

  2. puncha says:

    Umbata lajjawak thiyenawanam Illa asweyan para hamba islam anthawadiya. Ahinsaka muslim aya amaruwe noda. Umbala wage kalakanni nisa thamai ahinsaka muslim warun samajaye konwenne.

  3. Ran says:

    Sali-Now you might know Who is Hon. Rathana Himi!! You had asked ” Whose Rathana Hamuduruwo”..

  4. මර්තෙලිස් says:

    තම්බි ඌරො පදවි වලින් අස් කරලා මදි, මේ ඌරො ටික අවුරුදු 20ත හිරේ දන්නා ඕනේ , නැත්නම් එල්ලුම් ගහේ යවන්න ඕනේ

  5. මාතර සුනිල් says:

    මොන මගුලකටද සිරෝ ඉල්ලා අස් වෙන්න කිය කියා ඉන්නේ. ඔය කාලකන්නියට ආණ්ඩුකාරකම දුන්නේ ඇමෙරිකන් ජනාධිපතිද. පඹයෙක් නොවී ගෙරි තම්බියගේ පුකට පයින් ගහල එලවල දානව. (එහෙම කරන්නත් කොන්දක් තියෙනවද බලමු.

    • kawinda says:

      illa aswenna kiyanneth ada dawal 12 wenakan time dila thiyena nisai. pragathisheelin diwa gevenakan kiuwa. me kota jivithe ayin karanna kiyala. etha ehuwada..? ehuwada..? anthime Rathana haamuduruwange jivitha awdaanama gena bayen wanala gahanawa. kelin kiyannewath nehe.

  6. sathya says:

    තම්බි ඌරො

  7. itni my3 uba neda oya hamba rela oya thana thuruwalata pathkare ubata puluwan neda konda kelin thiyan okun thun dena askaranna ane nika hitapan hitan

  8. sathya says:

    අද දවස තුළ අපේ රතන හාමුදුරුවන්ගේ ඉල්ලීම් ලබා නොදුනහොත් රටේ නායකයා මුලුමහත් රට වැසියාගේ පිළිකුලට ලක්වීම වැලැක්විය නොහැකිය මක් නිසාද ඒ ඉල්ලීම් රටට ඉතාම යහපත් වන බැවිනි

Main News